ඔබගේ සියලුම ශාස්ත්‍රීය හා ලේඛන කටයුතු සඳහා අවශ්‍ය සේවා දැන් “ශාස්ත්‍රීය සහායක සේවය” වෙතින් ලබා ගන්න.
- BA (ශාස්ත්‍රවේදී), MA (ශාස්ත්‍රපති) හා MSSc (සමාජීය විද්‍යාපති) උපාධි පාඨමාලාවල පර්යේෂණ නිබන්ධන රචනය සඳහා ශාස්ත්‍රීය සහාය ලබාදීම.
- දත්ත විශ්ලේෂණ කටයුතු.
- පර්යේෂණ වාර්තා, පර්යේෂණ පත්‍රිකා හා ලිපි රචනා කිරීම සඳහා තොරතුරු ලබාදීම සහ මාර්ගෝපදේශනය.
- ශාස්ත්‍රීය, වෘත්තීය හා ව්‍යාපාරික අවශ්‍යතා සඳහා Presentations නිර්මාණය කිරීම.
- ග්රන්ථ හා සඟරා සඳහා පිටු සැකසුම් (Layouts) කිරීම.
- සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පරිගණක යතුරු ලියනය.
ඇතුළු ඔබගේ සියලු ශාස්ත්‍රීය හා ලේඛන කටයුතුවල අවශ්‍යතා සඳහා සේවය ලබාදීම.
අමතන්න 071-1704238
විද්‍යුත් ලිපි මඟින් සම්බන්ධ වීමට me@iranga.lk
හෝ මෙම සමාජ මාධ්‍ය සබැඳිය ඔස්සේ සම්බන්ධ වන්න.
උපරිම වගකීමෙන් හා ප්‍රමිතියෙන් යුතුව විශ්වාසවන්ත සේවයක් ලබාදීම ශාස්ත්‍රීය සහායක සේවයේ අරමුණයි.