කෘති ගෙන්වා ගැනීමට

මා විසින්‍ රචිත සමාජ මාධ්‍ය සංස්කෘතිය, ජනමාධ්‍ය සහ සමාජ විචාර, ශිලාලිපි සංඥාර්ථවේදය යන කෘති තැපැල් ගාස්තුවකින් තොරව කෘතිවල මිල පමණක් ගෙවා ගෙන්වා ගත හැකිය.

සමාජ මාධ්‍ය සංස්කෘතිය (ගොඩගේ ප්‍රකාශන) – රු. 350/=
ජනමාධ්‍ය සහ සමාජ විචාර (කවිවර ප්‍රකාශන)- රු. 400/=
ශිලාලිපි සංඥාර්ථවේදය (ගමගේ ප්‍රකාශන) – රු. 350/=

මේ පිළිබඳ වැඩි විස්තර me@iranga.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ විමසන්න.

එසේම සමාජ මාධ්‍ය සංස්කෘතිය කෘතිය මරදානේ පිහිටි ගොඩගේ ප්‍රධාන ශාඛාවෙන් සහ අනෙකුත් කෘති නුගේගොඩ සරසවි ඇතුළු ග්‍රන්ථ අලෙවිසැල් වෙතින් ද මිලදී ගත හැකිය.

Loading