-

පුවත්පත් මණ්ඩලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ 12 වැනි කණ්ඩායම දැන් බඳවා ගැනේ
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙහෙයවන “මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව” පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 12 වන කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම…
-

කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොයිබටද?
කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය…
-

2021 ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව කොතැනද?
2021 ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය ඉකුත් 23 වැනිදා නිකුත් කෙරුණා. එම වාර්තාවට අනුව රටවල් 130 කට වැඩි සංඛ්‍යාවක ජනමාධ්‍යකරණය…
-

ජනමාධ්‍ය අධිපත්‍යය හා සමාජ මාධ්‍ය
උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා හරි ටීවී යූටියුබ් නාලිකාවට ඇවිත් ලහිරු එක්ක කියනවා එයා එතෙන්දි කියන දේ ප්‍රධාන…
-

ජනමාධ්‍ය නියාමනයක අවශ්‍යතාව
මෙරට ජනමාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍යයි කියන කාරණය රූපවාහිනී වැඩසටහන් ගණනාවකදී මං සඳහන් කරලා තියෙනවා. මෑත සිදුවීම් ගණනාවකදීත් මේ බව යළි යළිත් තහවුරු…
-

ජනමාධ්‍ය වාරණය සහ නියාමනය පිළිබඳ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාගේ අදහස
ජනමාධ්‍ය වාරණය සහ නියාමනය පිළිබඳ කෙටි සාකච්ඡාව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරිපත් කිරීමක්… තවදුරටත් මෙවැනි සාකච්ඡා නැරඹීමට ශ්‍රී ලංකා පුවත්පත්…
-

මැතිවරණ සමයේ ජනමාධ්‍ය මෙහෙයවීම පිළිබඳ මාගේ අත්දැකීම්
වසර ගණනාවක් පුරා ජනමාධ්‍ය වෘත්තිකයෙකු ලෙස මා කටයුතු කළ බැවින් එහිදී ලැබූ අත්දැකීම් අභියෝග සහ මාගේ නිරීක්ෂණ මත පදනම්ව මෙම…
-

දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික රූපවාහිනියේ “ඇඟිලි සලකුණ” යොදාගැනීම (මිලේනියම් සිටි සිදුවීම) – ජනමාධ්‍ය කළමනාකරණය ලිපි
රාජ්‍ය මාධ්‍ය කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒ සඳහා බලපාන මූලික සාධක ත්‍රිත්වයක් පිළිබඳ අවධානය යොමු කළ හැකිය. එනම් දේශපාලන බලපෑම්,…
-

ගෝලීයකරණය හමුවේ ජනමාධ්‍ය සහ සංස්කෘතික ප්රවණතා
1. ගෝලීයකරණය පිළිබඳ සංකල්පීය ප්‍රවේශය ගෝලීයකරණය ලෙස හඳුනාගත හැකි වන්නේ රාජ්‍යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ත ලෝකයම එකම භූගෝලීය…
-

“සන්නාමික ඕපාදූප” හෙවත් හිරු ගොසිප් (ජනමාධ්‍ය කළමනාකරණය ලිපි)
මම කලක් ලෝටස් ටෙක්නොලොජීස් ආයතනයේ සේවය කළෙමි. හිරු මාධ්‍ය ආයතනයට අයත් වෙබ්අඩවි පවත්වාගෙන යනු ලබන්නේ මෙම ආයතනය විසිනි. මෙහිදී මා…



