0

ජනමාධ්‍ය නියාමනයක අවශ්‍යතාව

මෙරට ජනමාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍යයි කියන කාරණය රූපවාහිනී වැඩසටහන් ගණනාවකදී මං සඳහන් කරලා තියෙනවා. මෑත සිදුවීම් ගණනාවකදීත් මේ බව යළි යළිත් තහවුරු වුණා. මේ 2018 දී මං ස්වර්ණවාහිනියේදී දැක්වූ අදහසක්. අපේ රටේ ජනමාධ්‍ය සැලකීමේදී එදා වගේම අදටත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ.

 1,196 total views,  1 views today

Comments

comments