ලාංකේය රුපවාහිනී වැඩසටහන් වර්ගීකරණයේ සුවිශේෂතා පිළිබඳ විමසුමක්
මානවයාගේ උපතේ සිට මරණය තෙක් ඔහුගේ ජීවිතය මෙහෙයවනු ලබන මූලික පදාර්ථය ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එය මානව ක්‍රියාකාරකම් සමඟ පවත්වනු ලබන ඓන්ද්‍රීය සම්බන්ධතාව ඔස්සේ පුද්ගල...
මානවයාගේ උපතේ සිට මරණය තෙක් ඔහුගේ ජීවිතය මෙහෙයවනු ලබන මූලික පදාර්ථය ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එය මානව ක්‍රියාකාරකම් සමඟ පවත්වනු ලබන ඓන්ද්‍රීය සම්බන්ධතාව ඔස්සේ පුද්ගල...
“ජනමාධ්‍ය සහ සමාජ විචාර“ හා “ශිලාලිපි සංඥාර්ථවේදය“ කෘති ද්විත්වය දොරට වැඩීමේ උළෙල 2018 සැප්තැම්බර් මස 19 වන දින ප.ව. 2.30 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා...
මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි. විශේෂයෙන්ම රටක ප්‍රධානතම සහ වැඩි වගකීමක් සහිතව කටයුතු කළ යුතු ක්ෂේත්‍රයක්...
මානවයා සිතීමේ හා ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාව මත පදනම්ව සිය අවශ්‍යතා තෘප්ත කර ගැනීමට කටයුතු කරයි. එහිදී සිය අවශ්‍යතා ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ අවශ්‍යතා බවට පත්වීමත් සමඟ එකී...
ලෝකයේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වන්නේ ජනමාධ්‍ය මඟිනි. එම සිදුවීම් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය මඟින් ග්‍රාහකයා වෙත ලබාදීම වාර්තාකරණය ලෙස හඳුනාගත හැකිවේ. මෙය ඉතා සැලකිල්ලෙන් හා...
අද්‍යතන මානව සමාජය තෙක් මානව සමාජයේ විකාශනය තුළ මානවයා යුග ගණනාවක් පසුකර තිබේ. එහි දී මුල්ම මානවයා අර්ධ වානර ලක්ෂණ සහිතව පරිණාමය වීමේ සිට සයිබර් යුගය...
භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වූ කලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර දී ඇති ඉතා වැදගත් අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම මඟින් තහවුරු කර දී ඇත්තේ මූලික වශයෙන්ම අදහස්...
ලාංකිකයින් වන අපට අප රටේ ඉතිහාසය සම්බන්ධයෙන් දැනුම පැවතීම අත්‍යවශ්‍ය වන බව මාගේ හැඟීමයි. එනම් අප කවර වෘත්තියක නියැලුණ ද ඉතිහාසය පිළිබඳ කරුණු කියවීම හා පුරුද්දක්...
“සමකාලීන මාධ්‍ය පර්යේෂණ ප්‍රවණතා“ කෘතිය එළිදැක්වීමේ උළෙලේ දී මා විසින් පැවැත්වූ කතාව