අද දෙරණ 24×7 නාලිකාවේ විකාශය වූ මාගේ “සමාජ මාධ්‍ය සංස්කෘතිය“ කාතිය එළිදැක්වීමේ උළෙලේ වැඩසටහන
අද දෙරණ 24×7 නාලිකාවේ විකාශය වූ මාගේ “සමාජ මාධ්‍ය සංස්කෘතිය“ කාතිය එළිදැක්වීමේ උළෙලේ වැඩසටහන
2016/11/16 දින දිනමිණ පුවත්පතේ පළවූ සාකච්ඡාව
1. ඔබේ වයසේ පසුවන බොහෝ දෙනෙක් කවි, කෙටිකතා, නවකතා ආදී සාහිත්‍යාංග රැල්ලට සීමා වෙද්දී ඔබ වෙනත් ප්රවේශයකට අවතීර්ණ වෙනවා ඇයි ඒ? විශේෂයෙන්ම තොරතුරු යුගය සංකල්පීකරණයට ලක්...
මා සහභාගි වූ ස්වාධීන රූපවාහිනියේ Coffee Table වැඩසටහන
2016.09.27 දින විකාශය වූ මා සහභාගි වූ ස්වාධීන රූපවාහිනියේ Coffee Table වැඩසටහන
මා සහභාගි වූ ජාතික රූපවාහිනියේ නුගසෙවණ වැඩසටහන
2016.09.19 දින මා සහභාගි වූ ජාතික රූපවාහිනියේ නුගසෙවණ වැඩසටහන
2016/09/14 දින දිනමිණ පුවත
රාජපක්ෂවරුන්ගේ බලය බිඳ වැටුනේ සයිබර් විප්ලවයක් නිසාද? කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ අවසාන වසර විද්‍යාර්ථියෙකු වන සුරෝෂන ඉරංග විසින් රචිත තම කුළුදුල් ග්‍රන්ථය වන “සමාජ මාධ්‍ය...
2016/09/14 දින ශ්‍රී පාලි මණ්ඩපයේ ඉ-පුවත්පතේ පළවූ ලිපිය
“සමාජ මාධ්‍ය සංස්කෘතිය” ග්‍රන්තය දොරට වැඩි වගයි…” “සයිබර් සාහිත්‍ය යනු හුදෙක් තාක්ෂණික විප්ලවයක් පමණක් ම නොවන අතර එය මානව ඉතිහාසයේ නිර්මාණාත්මක නිම් වළලූ පුළුල් කළ සුවිශේෂිතම...
2016/09/13 දින අද පුවත්පතේ පළවූ සාකච්ඡාව
1) මේ වගේ පොතක් ලියන්න හිතුවේ ඇයි? මගේ අර්ථදැක්වීම අනුව අද අප ගත කරමින් සිටින්නේ තොරතුරු යුගයේ තෘතීයික අවධියයි. එනම් සියලු ජනමාධ්‍යයන් ඒකරාශීකරණය වී අපව හසුරවමින්...
“සමාජ මාධ්‍ය සංස්කෘතිය” හෙවත් තොරතුරු යුගයට සංකල්පීය ප්‍රවේශයක්
අද අප ගත කරමින් සිටින්නේ තොරතුරු යුගයේ තෘතීයික අවධියයි. එනම් සියලු ජනමාධ්‍යයන් ඒකරාශීකරණය වී අපව හසුරවමින් ඉන්නා යුගය තුළයි. මෙම යුගය තවමත් කිසිදු විෂය පථයක් ඔස්සේ...