Uncategorized

4
More

විජේරාමෙදි යළි අවදිවුණු ප්‍රේමය පිරි මගේ සුන්දර සරසවි මතකය

  • February 19, 2018

ගොඩක් දවසකට පස්සේ බ්ලොග් ලිපියක් ලියන්න වෙලාව හොයා ගන්න පුළුවන් වුණා. ඉස්සර නම් දිනපතාම වගේ ලියන්න වෙලාව තිබුණත් දැන් රැකියාවත් එක්ක කාර්ය බහුල වෙන්න සිදුවෙලා නිසා...