July 2017

දෙරණේ දෙවෙනි ඉනිමෙන් විනාශයක් වන බව කියූ ලිපියට පිළිතුරක්

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය හා වසරේ ජනප්‍රියම නිළිය ආදී වූ සම්මාන වලින් පිදුම් ලබා මේ දිනවල අති මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා...

මිනිසුන්-නොමිනිසුන්, මිතුරන් හා ප්‍රේමය මැද සරසවියේ සිව් වසරක මතකය

සිව් වසරක සරසවි දිවිය නිමා කරමින් උපාධි උත්සවය පැවැත්වීම සඳහා දින නියම වී තිබේ. එය එක් අතකින් සතුටුදායක පණිවිඩයක් වනවා සේම අනෙක් අතින් සිත තුළ සියුම්...

පුස්තකාල ඇතුළෙම ලොකු මහත් වුණ මගේ ජීවිතය

ඔන්න ඉතින් ගොඩක් දවසකින් හිතුවක්කාර සිතුවිලි වලට මොකුත් ලියන්න බැරි වුණ නිසා අද ඒකට ලිපියක් ලියන්න හිතුණා. මොකද පහුගිය දවස් ටිකේම ඓතිහාසික, සමාජ, දේශපාලන, ශාස්ත්‍රීය, කලා...

රටම හිනස්සන මිහිර සිරිතිලකගේ අව්‍යාජ ජීවන සටහන් එකතුව හෙවත් “දෙහි දොඩම් ප්‍රේමය”

මිහිර සිරිතිලක කියූ සැනින් අපගේ මුවඟට සිනාවක් නැඟෙන තරමට දැන් ඔහු මෙරටේ හාස්‍යෝත්පාදන චරිත අතර සලකුණක් තබා තිබේ. මුලින්ම වේදිකාවට පය ගසා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු...

සරසවි සිසුවියකගේ හැඬුමකින් ප්‍රතිචාර ලද සංවේදී නාට්‍ය අත්දැකීම

නාට්‍යයේ අවසාන ජවනිකාව ද අවසාන වී වේදිකාවේ විදුලි ආලෝකය නිවී ගියේය. ඒ සමඟම මුළු නාට්‍යාගාරයම අඳුරේ ගිලුණි. මා සිටි අසුනට පිටුපසින් සරසවි සිසුවියකගේ හැඬුමක් ඇසුණේය. මාගේ...

සයිටම් වෙත විරෝධය පා දරුවන් වැරදි කළ පමණින් දෙමව්පියොත් වැරදි කිරීම සුදුසු ද?

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත විරෝධය පාමින් රජයේ වෛද්‍ය සිසුන් මේ දිනවල විවිධ විරෝධතා ක්‍රියාමාර්ග වල නිරත වෙමින් සිටියි. එනම් සත්‍යග්‍රහ ව්‍යාපාර වල නිරත වීම, උද්ඝෝෂණ...