ස්වර්ණවාහිනිය සංක්‍රාන්ති අවධියකට
මෙරට රූපවාහිනී වංශ කථාවේ නව මානයක් සනිටුහන් කළ ස්වර්ණවාහිනී නාලිකාව එය බිහිකළ සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු පාඩු ලබන තත්ත්වයට පත්වුණි. කළමනාකරණ දුර්වලතා එම අර්බුද උග්‍ර...
මෙරට රූපවාහිනී වංශ කථාවේ නව මානයක් සනිටුහන් කළ ස්වර්ණවාහිනී නාලිකාව එය බිහිකළ සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු පාඩු ලබන තත්ත්වයට පත්වුණි. කළමනාකරණ දුර්වලතා එම අර්බුද උග්‍ර...
වසර ගණනාවක් පුරා ජනමාධ්‍ය වෘත්තිකයෙකු ලෙස මා කටයුතු කළ බැවින් එහිදී ලැබූ අත්දැකීම් අභියෝග සහ මාගේ නිරීක්ෂණ මත පදනම්ව මෙම සටහන තැබීම සුදුසු බව සිතුවෙමි. විශේෂයෙන්ම...
රාජ්‍ය මාධ්‍ය කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒ සඳහා බලපාන මූලික සාධක ත්‍රිත්වයක් පිළිබඳ අවධානය යොමු කළ හැකිය. එනම් දේශපාලන බලපෑම්, මූල්‍ය/සේවක කළමනාකරණය හා අන්තර්ගත කළමනාකරණය යන්නයි....
ජනමාධ්‍ය ආයතනයක පරිපාලනය මූලික කොටස් ද්විත්වයකින් විග්රහ කළ හැකිය. එක් අංශයක් මූල්‍ය/සේවක කළමනාකරණය වන අතර අනෙක් අංශය වන්නේ ජනමාධ්‍ය සංදේශවල අන්තර්ගතය කළමනාකරණයයි. පුද්ගලික හෝ රාජ්‍ය ආදී...
සමාජ මාධ්‍ය අවධිය දක්වා සමාජ විකාශනයේ පසුබිම මානව සමාජ විකාශනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී විවිධ අවධිවල තත්ත්කාලීන මානව ක්රියාකාරිත්වයන් ගොඩනඟනු හා මෙහෙයවනු ලැබූ සාධක හඳුනාගැනීමට හැකිය....
මෙරටේ ජනමාධ්‍ය භාවිතය හා අන්තර්ගතය පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකි රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ වැඩි අවධානයක් යොමුවිය. ඒ ඉකුත් අප්‍රේල් 21 වැනිදා ඇතිවූ ත්‍රස්තවාදී...