සුනඛයෙකුටත් එස්.එම්.එස්. නිවුස් ඇලර්ට් ගැසූ වල පල්ලට යන අපේ රටේ ප්‍රවෘත්ති කලාව
නිවසක කූඩු කර සිටි සුනඛයෙකු භූමි තෙල් දමා ගිනිතබා මරණයට පත්කිරීමේ සිදුවීමක් පසුගිය දිනවල මෙරට මාධ්‍ය විසින් ජාතික මට්ටමේ පුවතක් බවට පත්කර තිබුණි. එය රූපවාහිනී මාධ්‍යවල...