නව මාධ්‍ය නියාමනය කළ යුතුද?
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරිපත් කිරීමක්…
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරිපත් කිරීමක්…
මහජන සම්බන්ධතාව පිළිබඳ සංකල්පීය ප‍්‍රවේශය මහජන සම්බන්ධතාව පුද්ගලාන්තර වශයෙන් මෙන්ම ආයතන හෝ සංවිධාන අතර පුළුල් හා ඵලදායී සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා භාවිතයට ගත හැකි මෙවලමක් ලෙස...
මාගේ “ජනමාධ්‍ය සහ සමාජ විචාර” කෘතිය පිළිබඳ අද දෙරණ 24×7 නාලිකාවේ Talking Books වැඩසටහනේදී බ්ලොග්කරණය පිළිබඳ මා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.
පසුගිය දිනවල මෙරට ඇතැම් ප්‍රදේශවල ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය තුළ අසත්‍ය ප්‍රචාර පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් සමාජ මාධ්‍යවලට පිවිසීම අවහිර කරන ලදි. විශේෂයෙන්ම ෆේස්බුක් වෙබ් අඩවිය...
(අද පුවත්පතේ පළවූ ලිපියකි.) මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න. ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි. මාගේ නවතම ලිපි පිළිබඳ...
සමාජ මාධ්‍ය භාවිතය අද වන විට ලෝකයේ ජනප්‍රියතම සන්නිවේදන මාධ්‍යය බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ආදියෙහි මෙන්ම ඒ ඔස්සේ...
සමාජ මාධ්‍ය යනු තවදුරටත් විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා පමණක් භාවිතා කරන දෙයක් හෝ හුදෙක් කාලය ගෙවා දැමීම සඳහා භාවිතා කරන මාධ්‍යයක් නොවන බව ජාත්‍යන්තර මෙන්ම දේශීය...
අද අප ගත කරමින් සිටින්නේ තොරතුරු යුගයේ තෘතීයික අවධියයි. එනම් සියලු ජනමාධ්‍යයන් ඒකරාශීකරණය වී අපව හසුරවමින් ඉන්නා යුගය තුළයි. මෙම යුගය තවමත් කිසිදු විෂය පථයක් ඔස්සේ...