දශකයකට ආසන්න Iranga.lk සම්ප්‍රදානය
Iranga.lk – “නිදහස් සිතුවිලි අවකාශය” වෙබ් අඩවිය ශ්‍රී ලාංකේය වෙබ් අවකාශයට මුදාහැර මෙම වසර වන විට, දශකයකට ආසන්න කාලයක් එනම් වසර 9 ක් සම්පූර්ණ වේ. සිංහල...
Iranga.lk – “නිදහස් සිතුවිලි අවකාශය” වෙබ් අඩවිය ශ්‍රී ලාංකේය වෙබ් අවකාශයට මුදාහැර මෙම වසර වන විට, දශකයකට ආසන්න කාලයක් එනම් වසර 9 ක් සම්පූර්ණ වේ. සිංහල...
ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල වෙබ් අඩවියක් ලෙස මීට දින කිහිපයකට පෙර Iranga.lk සන්නාමය හිමිකර ගත් මාගේ “නිදහස් සිතුවිලි අවකාශය” වෙබ් අඩවිය දේශීය වෙබ් ඉතිහාසයේ තවත්...
තමන්ගෙම වෙබ් අවකාශයක් ඇතුළෙ තමන්ට කැමති ඕනෑම දෙයක් තමන්ට කැමති විදිහකට ලියන එක තමයි බ්ලොග් කියලා හඳුන්වන්නේ. ගොඩක් අය බ්ලොග්වල තමන්ගේ ජීවිතය ලියන්නේ විනෝදාංශයක් විදිහට. හැබැයි...
මාගේ “Iranga.net – නිදහස් සිතුවිලි අවකාශය” බ්ලොග් අඩවිය ආරම්භ කර ඉකුත් සැප්තැම්බර් 30 වනදාට වසර 3 ක් සම්පූර්ණ විය. ගතවූ තෙවසර පුරා විවිධ සමාජ, දේශපාලන, ආර්ථික සහ...
”ජනමාධ්‍ය සහ සමාජ විචාර” නැමති මාගේ මෙම කෘතිය වසර කිහිපයක් පුරා මා විසින් ජනමාධ්‍ය ඇතුළු විවිධ සමාජීය ප‍්‍රපංච විශ්ලේෂණය කිරීමේ අරමුණින් ලියන ලද ලිපි පෙළක් කෘතියක්...
(අද පුවත්පතේ පළවූ ලිපියකි.) මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න. ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි. මාගේ නවතම ලිපි පිළිබඳ...
මෙම බ්ලොග් සටහන තබන්නට සිතුණේ අදින් දින තුනකට පෙර නිකුත් වූ මා විසින් හැදෑරූ උපාධියේ ප්‍රතිඵල හේතුවෙනි. එනම් වසර හතරක් පුරා මහන්සි වී කැපවීමෙන් ලබා ගත්...