ආපදා වාර්තාකරණයේ මූලධර්ම

ලෝකයේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වන්නේ ජනමාධ්‍ය මඟිනි. එම සිදුවීම් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය මඟින් ග්‍රාහකයා ‍වෙත ලබාදීම වාර්තාකරණය ලෙස හඳුනාගත හැකිවේ. මෙය ඉතා සැලකිල්ලෙන්…