කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොයිබටද?
කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්‍රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය මේ වන විට නව ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම...
කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්‍රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය මේ වන විට නව ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම...
“වත්මන් ප්‍රවණතා හමුවේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව” මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ සංවාදයක් Zoom ඔස්සේ ඉකුත්දා පැවැත්වුණි. පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා මෙහෙයවූ මෙම සංවාදයට...
සන්නස්ගලගේ මීඩියා – ලොන්ඩරිය නැරඹීමෙන් පසු මෙම අදහස පළකිරීමට සිතුනෙමි. ස්වාධීන මාධ්‍ය, ලෝකයේ කොහේවත් නැත. මාධ්‍යවේදීන් ද එසේමය. මෙය පරම සත්‍යයකි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන...
මෙරට ජනමාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍යයි කියන කාරණය රූපවාහිනී වැඩසටහන් ගණනාවකදී මං සඳහන් කරලා තියෙනවා. මෑත සිදුවීම් ගණනාවකදීත් මේ බව යළි යළිත් තහවුරු වුණා. මේ 2018 දී මං ස්වර්ණවාහිනියේදී...
රාජ්‍ය මාධ්‍ය වෘත්තිකයෙකු ලෙස මෙන්ම ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රීය නිරීක්ෂකයෙකු ලෙස ද මාගේ මෙම අදහස ඉදිරිපත් කරමි. ● රාජ්‍ය මාධ්‍ය රටේ පාලන තන්ත්‍රය හසුරුවන දේශපාලන භාවිතයෙන් මුළුමනින්ම...
අතිශය බරපතළ සෞඛ්‍ය අවදානමකට මේ වන විට රට මුහුණ පා සිටියි. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසති. මෙම මෙහෙවරට පමණක් දෙවැනි වන අනෙක්...
මෙරට රූපවාහිනී වංශ කථාවේ නව මානයක් සනිටුහන් කළ ස්වර්ණවාහිනී නාලිකාව එය බිහිකළ සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු පාඩු ලබන තත්ත්වයට පත්වුණි. කළමනාකරණ දුර්වලතා එම අර්බුද උග්‍ර...
කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ වගකීම් විරහිත හා සාවද්‍ය තොරතුරු මේ මොහොතේ සමාජගත කරමින් සිටින්නේ සමාජ මාධ්‍ය පමණක් නොවේ. මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද එය අඩු වැඩි...
වසර ගණනාවක් පුරා ජනමාධ්‍ය වෘත්තිකයෙකු ලෙස මා කටයුතු කළ බැවින් එහිදී ලැබූ අත්දැකීම් අභියෝග සහ මාගේ නිරීක්ෂණ මත පදනම්ව මෙම සටහන තැබීම සුදුසු බව සිතුවෙමි. විශේෂයෙන්ම...
ජාතික ගුවන්විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය සඳහා මා පැමිණ අදට වසරක් ගතවේ. ගුවන්විදුලියට පැමිණීමට මා තුළ බලවත් සිහිනයක් නොපැවතියත් ගතවූ වසරක කාලය එවැනි සිහිනයක්...