සමාජ මාධ්‍ය ප්‍රකාශනය

සුරක්ෂිත සමාජ මාධ්‍ය භාවිතයක් සඳහා එළිදුටු “සමාජ මාධ්‍ය ප්‍රකාශනය”

සමාජ මාධ්‍ය වේදිකා අද වන විට වැඩිම පිරිසක් අන්තර්ක්‍රියාකාරී වී සිටින මාධ්‍ය අවකාශයයි. ලෝකයේ මෙන්ම ලංකාවේ තත්ත්වය ද එසේමය. එබැවින් එම අවකාශය වඩාත් සුරක්ෂිත හා වගකීම්...