ආචාර්ය විමල්සිරි මුණසිංහ මහතාගේ “සන්නිවේදන ස්වරූප” කෘතියට මා ලියූ පෙරවදන
සන්නිවේදනය මානව සමාජ විකාශනයත් සමඟ අත්‍යන්තයෙන් බැඳී ඇති අවියෝජනීය ප්‍රපංචයකි. වසර දහස් ගණනක් පුරා අවධි ගණනාවක් පසුකරමින් පැමිණි එය, අද්‍යතනයේ ගෝලීය සංහතික ප්‍රජාවක් ගොඩනැගීමේ ප්‍රමුඛ කාර්යභාරයක්...