“සමාජ මාධ්‍ය වගකීම් විරහිත අවකාශයක්ද?” – මාධ්‍යවේදී නාලක ගුණවර්ධන
මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා සමග ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙහෙයවූ විශේෂ සාකච්ඡාව… තවත් මෙවැනි සාකච්ඡා නැරඹීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නිල YouTube නාලිකාව Subscribe කරන්න.
මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා සමග ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙහෙයවූ විශේෂ සාකච්ඡාව… තවත් මෙවැනි සාකච්ඡා නැරඹීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නිල YouTube නාලිකාව Subscribe කරන්න.
1. ගෝලීයකරණය පිළිබඳ සංකල්පීය ප‍්‍රවේශය ගෝලීයකරණය ලෙස හඳුනාගත හැකි වන්නේ රාජ්‍යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ත ලෝකයම එකම භූගෝලීය කලාපයක් ලෙස හැසිරීමට පටන් ගැනීමයි. ගෝලීයකරණය...
සමාජ මාධ්‍ය අවධිය දක්වා සමාජ විකාශනයේ පසුබිම මානව සමාජ විකාශනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී විවිධ අවධිවල තත්ත්කාලීන මානව ක‍්‍රියාකාරිත්වයන් ගොඩනඟනු හා මෙහෙයවනු ලැබූ සාධක හඳුනාගැනීමට හැකිය....
ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද මැතිවරණ සඳහා බලපෑම් කිරීමේ ප්‍රබල උපකරණයක් බවට සමාජ මාධ්‍ය මේ වන විට පත්ව ඇත. 2015 මෙරට ජනාධිපතිවරණයට ද සමාජ මාධ්‍ය ඔස්සේ...
සමාජ මාධ්‍ය වේදිකා අද වන විට වැඩිම පිරිසක් අන්තර්ක්‍රියාකාරී වී සිටින මාධ්‍ය අවකාශයයි. ලෝකයේ මෙන්ම ලංකාවේ තත්ත්වය ද එසේමය. එබැවින් එම අවකාශය වඩාත් සුරක්ෂිත හා වගකීම්...
සමාජ මාධ්‍ය භාවිතය අද වන විට ලෝකයේ ජනප්‍රියතම සන්නිවේදන මාධ්‍යය බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ආදියෙහි මෙන්ම ඒ ඔස්සේ...
සමාජ මාධ්‍ය යනු තවදුරටත් විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා පමණක් භාවිතා කරන දෙයක් හෝ හුදෙක් කාලය ගෙවා දැමීම සඳහා භාවිතා කරන මාධ්‍යයක් නොවන බව ජාත්‍යන්තර මෙන්ම දේශීය...
අද අප ගත කරමින් සිටින්නේ තොරතුරු යුගයේ තෘතීයික අවධියයි. එනම් සියලු ජනමාධ්‍යයන් ඒකරාශීකරණය වී අපව හසුරවමින් ඉන්නා යුගය තුළයි. මෙම යුගය තවමත් කිසිදු විෂය පථයක් ඔස්සේ...