-

අද දෙරණ 24×7 නාලිකාවේ විකාශය වූ මාගේ “සමාජ මාධ්‍ය සංස්කෘතිය“ කාතිය එළිදැක්වීමේ උළෙලේ වැඩසටහන
අද දෙරණ 24×7 නාලිකාවේ විකාශය වූ මාගේ “සමාජ මාධ්‍ය සංස්කෘතිය“ කාතිය එළිදැක්වීමේ උළෙලේ වැඩසටහන
-

“සමාජ මාධ්‍ය සංස්කෘතිය” හෙවත් තොරතුරු යුගයට සංකල්පීය ප්‍රවේශයක්
අද අප ගත කරමින් සිටින්නේ තොරතුරු යුගයේ තෘතීයික අවධියයි. එනම් සියලු ජනමාධ්‍යයන් ඒකරාශීකරණය වී අපව […]
-

බ්ලොග්කරණය සහ එහි අභියෝග (ජනමාධ්‍ය සහ සමාජ විචාර – 2)
මාගේ “ජනමාධ්‍ය සහ සමාජ විචාර” කෘතිය පිළිබඳ අද දෙරණ 24×7 නාලිකාවේ Talking Books වැඩසටහනේදී බ්ලොග්කරණය […]
-

නව යටත්විජිතවාදය යනු කුමක්ද? (ජනමාධ්‍ය සහ සමාජ විචාර – 1)
වීඩියෝව පහතින් නරඹන්න.
-

“ජනමාධ්‍ය සහ සමාජ විචාර“ හා “ශිලාලිපි සංඥාර්ථවේදය“ කෘති ද්විත්වය දොරට වැඩීමේ උළෙල
“ජනමාධ්‍ය සහ සමාජ විචාර“ හා “ශිලාලිපි සංඥාර්ථවේදය“ කෘති ද්විත්වය දොරට වැඩීමේ උළෙල 2018 සැප්තැම්බර් මස […]
-

“ජනමාධ්‍ය සහ සමාජ විචාර” – අද්‍යතන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයට විචාරාත්මක ප්‍රවේශයක් සපයනු පිණිස
”ජනමාධ්‍ය සහ සමාජ විචාර” නැමති මාගේ මෙම කෘතිය වසර කිහිපයක් පුරා මා විසින් ජනමාධ්‍ය ඇතුළු […]
-

ආචාරධර්ම, යුක්ත්‍යාත්මවාදය සහ සංඛ්‍යාංක මාධ්‍ය ආචාරධර්ම
ආචාරධර්ම පිළිබඳ සංකල්පීය ප්‍රවේශය ආචාරධර්ම මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම විවිධ ස්වරූපයෙන් සාකච්ඡාවට බඳුන් වූ විෂය […]
-

කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොයිබටද?
කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්රවෘත්ති […]
-

වත්මන් ප්රවණතා හමුවේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව
“වත්මන් ප්රවණතා හමුවේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව” මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ සංවාදයක් Zoom […]
-

ලොවෙත් නැති ස්වාධීන මාධ්‍ය..!
සන්නස්ගලගේ මීඩියා – ලොන්ඩරිය නැරඹීමෙන් පසු මෙම අදහස පළකිරීමට සිතුනෙමි. ස්වාධීන මාධ්‍ය, ලෝකයේ කොහේවත් නැත. […]



