-

පාසල් දරුදැරියන්ගේ අපේක්ෂා සමඟ ගෙවුණු සොඳුරු දිනයක්
ජනමාධ්‍ය ක්ෂේත්රයට පැමිණීමට දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන ඉන්නා පාසල් සිසු දරුදැරියන් පිරිසකට ඔවුන්ගේ එම සිහිනවලට යාමට
-

මැතිවරණයක විශ්වසනීයභාවය වෙනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය
ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද මැතිවරණ සඳහා බලපෑම් කිරීමේ ප්‍රබල උපකරණයක් බවට සමාජ මාධ්‍ය
-

මහා පෞරුෂ බිහිවූ භූමිය හෙවත් ජාතික ගුවන්විදුලිය තුළ මාගේ වසරක මතක
ජාතික ගුවන්විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය සඳහා මා පැමිණ අදට වසරක් ගතවේ. ගුවන්විදුලියට
-

ජාතික ගුවන්විදුලිය මොණරාගලට ගිය ගමනේ අපූරු මතක
ජාතික ගුවන්විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෝකයේ මෙන්ම ආසියාවේද පැරණිතම ගුවන්විදුලි ආයතනයක් බව බොහෝ
-

අභිමානය යළි ඇතිකර ගැනීමට පමා නැති ස්වර්ණවාහිනිය
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයට අඳුරු මතකයක් ඉතිරි කරමින් මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක ඇතිවූ අර්බුදයක් මත එහි ප්රවෘත්ති
-

ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට එරෙහි චින්තන අවකාශයේ ඵල නෙළා ගැනීම
ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධ වීමේ ව්‍යාපාරයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය
-

අපේ රටේ මුල් නැති ජනමාධ්‍යවේදීන් පිළිබඳ අර්බුදය
මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්‍ය ක්ෂේත්රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි.
-

ආපදා වාර්තාකරණයේ මූලධර්ම
ලෝකයේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වන්නේ ජනමාධ්‍ය මඟිනි. එම සිදුවීම් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය මඟින්
-

ජනමාධ්‍ය විසින් යළි මරාදැමුණු මීරිගම රූපලාවන්‍යාගාරයේ තරුණිය
ඉකුත් දිනක මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ අබිරහස් අන්දමින් මරණයට පත්ව සිටි තරුණියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින්
-

හුදී ජන පහන් සංවේගය පිණිස ලියා දක්වන “රයන් ජයලත්” වීරයාගේ කතා වස්තුව
ලංකාවේ ඊනියා ශිෂ්‍ය දේශපාලනය තුළ දැන් අලුත් වීරයෙකු පහළ වී තිබේ. එනම් දැනට සති දෙක තුනකට



