-

මාධ්ය ආචාරධර්ම හා නව ප්රවණතා
ජනමාධ්ය ක්රියාකාරිත්වය පිළිබඳ ආචාරධාර්මික ප්රවේශය දශක ගණනාවක් පුරා කතිකාවට බඳුන් වන්නකි. මෙරට ජනමාධ්ය භාවිතය තුළ ද මේ පිළිබඳ විවිධ කතිකා…
-

ජාතික ගුවන්විදුලියේ 95 වැනි සංවත්සරය හා ඩිජිටල් මාධ්ය අභියෝගය
ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අද සිය 95 වැනි සංවත්සරය සමරයි. මෙරට ප්රමුඛතම රාජ්ය ගුවන්විදුලි ආයතනය ලෙස වසර 95 ක් ශ්රාවකයින්ගේ…
-

කොරෝනා ව්යාප්තියට මාධ්යකරුවන් ද වගකිව යුතුය
කොරෝනා වසංගතය මෙරට ව්යාප්ත වීම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ජනමාධ්ය ඊට එරෙහිව කටයුතු කළා මෙන්ම එය ව්යාප්තිය සඳහා ද…
-

ගෝලීයකරණය හමුවේ ජනමාධ්ය සහ සංස්කෘතික ප්රවණතා
1. ගෝලීයකරණය පිළිබඳ සංකල්පීය ප්රවේශය ගෝලීයකරණය ලෙස හඳුනාගත හැකි වන්නේ රාජ්යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ත ලෝකයම එකම භූගෝලීය…
-

“සන්නාමික ඕපාදූප” හෙවත් හිරු ගොසිප් (ජනමාධ්ය කළමනාකරණය ලිපි)
මම කලක් ලෝටස් ටෙක්නොලොජීස් ආයතනයේ සේවය කළෙමි. හිරු මාධ්ය ආයතනයට අයත් වෙබ්අඩවි පවත්වාගෙන යනු ලබන්නේ මෙම ආයතනය විසිනි. මෙහිදී මා…
-

සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය, මහජන සම්බන්ධතාව සහ නව මාධ්ය භාවිතය
මහජන සම්බන්ධතාව පිළිබඳ සංකල්පීය ප්රවේශය මහජන සම්බන්ධතාව පුද්ගලාන්තර වශයෙන් මෙන්ම ආයතන හෝ සංවිධාන අතර පුළුල් හා ඵලදායී සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම…
-

හිරු, දෙරණ හා අපේ රටේ ජනමාධ්ය භාවිතයේ දිග පළල
මෙරටේ ජනමාධ්ය භාවිතය හා අන්තර්ගතය පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකි රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ වැඩි අවධානයක් යොමුවිය.…
-

ජඩ මාධ්ය අධිරාජ්යයට එරෙහි චින්තන අවකාශයේ ඵල නෙළා ගැනීම
ජඩ මාධ්ය අධිරාජ්යයට විරුද්ධ වීමේ ව්යාපාරයක් මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය අපේ රටේ ජනමාධ්ය පිළිබඳ යම්…
-

අපේ රටේ මුල් නැති ජනමාධ්යවේදීන් පිළිබඳ අර්බුදය
මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්ය ක්ෂේත්රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි. විශේෂයෙන්ම රටක ප්රධානතම සහ වැඩි…
-

කුණු වී, දුගඳ හමන අපේ රටේ ජනමාධ්ය සංස්කෘතිය වෙනුවෙන් අපට කළ හැකි දේ
අපේ රටේ මාධ්ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය…



