මා ගැන….
සුරෝෂන ඉරංග වන මා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ ශාස්ත්‍රවේදී (විශේෂ) ජනමාධ්‍ය උපාධිදාරියෙකු වන අතර මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති පශ්චාත් උපාධිය හදාරමින් සිටිමි. ජනසන්නිවේදනය විෂය පිළිබඳ ශාස්ත්‍රීය ලේඛකයෙකු වශයෙන් ද කටයුතු කරන මම ජනමාධ්‍ය ඔස්සේ සිදුවන සමාජයීය බලපෑම් පිළිබඳව අධ්‍යයනය කිරීමට සුවිශේෂී උනන්දුවක් දක්වමි. මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ආයතන කිහිපයක ජනමාධ්‍යවේදියෙකු වශයෙන් ද කටයුතු කළ මම මේ වන විට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස සේවය කරමි. එමෙන්ම බ්ලොග්කරුවෙකු වශයෙන් ද මම කටයුතු කරමි.
මාගේ ෆේස්බුක් පිටුව ඔස්සේ මා සමඟ සම්බන්ධ විය හැකිය.
Suroshana Iranga Facebook Page
ඊමේල් ලිපිනය: me@iranga.lk
දුරකථක අංකය: +94 71 170 42 38