-

ව්යාජ පුවත් පිළිබඳ LIRNEasia නවතම අධ්යයන ද්විත්වයක ප්රතිඵල එළිදකී
“තොරතුරු අක්රමිකතාව පිළිබඳ දිනය : ඩිජිටල් යුගයේදී ආපදාවලින් මිදීමේ හැකියාව ගොඩනැගීම සඳහා සාක්ෂි මත පදනම් වූ විසඳුම්” මැයෙන් LIRNEasia ආයතනයේ…
-

ආචාරධර්ම, යුක්ත්යාත්මවාදය සහ සංඛ්යාංක මාධ්ය ආචාරධර්ම
ආචාරධර්ම පිළිබඳ සංකල්පීය ප්රවේශය ආචාරධර්ම මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම විවිධ ස්වරූපයෙන් සාකච්ඡාවට බඳුන් වූ විෂය ක්ෂේත්රයක් වශයෙන් පෙන්වා දිය හැකිය.…
-

ශ්රී ලංකාවේ පුවත්පත් පාඨකත්වය පිළිබඳ නවතම පර්යේෂණ වාර්තාවක් එළිදක්වයි
ශ්රී ලංකාවේ පුවත්පත් පාඨකත්වය පිළිබඳ නවතම පර්යේෂණ වාර්තාවක් “Print Media Readership Survey 2024 in Sri Lanka” මැයෙන් අද එළිදක්වනු ලැබීය. විශේෂයෙන්ම…
-

ආචාර්ය විමල්සිරි මුණසිංහ මහතාගේ “සන්නිවේදන ස්වරූප” කෘතියට මා ලියූ පෙරවදන
සන්නිවේදනය මානව සමාජ විකාශනයත් සමඟ අත්යන්තයෙන් බැඳී ඇති අවියෝජනීය ප්රපංචයකි. වසර දහස් ගණනක් පුරා අවධි ගණනාවක් පසුකරමින් පැමිණි එය, අද්යතනයේ…
-

කොරෝනා සමයේ ශ්රී ලංකාවේ ජනමාධ්ය කොයිබටද?
කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්රවෘත්ති ප්රභේදය බවට පත්ව තිබේ. එය…
-

අන්තර්ජාලය සහ ශ්රී ලංකාවේ නෛතික ප්රවණතා
සමාජ මාධ්ය සහ අන්තර්ජාල අන්තර්ගතයන් සම්බන්ධයෙන් සෘජුව ක්රියාත්මක විය හැකි නීති ප්රතිපාදන ශ්රී ලංකාවේ තවමත් නොමැත. එනම් අන්තර්ක්රියාකාරී ලෙස අන්තර්ගතයන් නිපදවිය…
-

ප්රවෘත්ති සංවර්ධන ක්රියාවලියේ මූලධර්ම
ජනමාධ්ය මඟින් ප්රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ප්රවෘත්තිය කෙරෙහි වැඩි ග්රාහක අවධානයක් ලබාගැනීමට ප්රවෘත්ති සංවර්ධන ක්රියාවලිය අතිශය වැදගත් වේ. විශේෂයෙන්ම යම් මූලාශ්රයකින්…
-

ගෝලීයකරණය හමුවේ ජනමාධ්ය සහ සංස්කෘතික ප්රවණතා
1. ගෝලීයකරණය පිළිබඳ සංකල්පීය ප්රවේශය ගෝලීයකරණය ලෙස හඳුනාගත හැකි වන්නේ රාජ්යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ත ලෝකයම එකම භූගෝලීය…
-

“සන්නාමික ඕපාදූප” හෙවත් හිරු ගොසිප් (ජනමාධ්ය කළමනාකරණය ලිපි)
මම කලක් ලෝටස් ටෙක්නොලොජීස් ආයතනයේ සේවය කළෙමි. හිරු මාධ්ය ආයතනයට අයත් වෙබ්අඩවි පවත්වාගෙන යනු ලබන්නේ මෙම ආයතනය විසිනි. මෙහිදී මා…
-

සමාජ මාධ්ය අවධියේ ගුවන්විදුලියේ න්යායික සහ ව්යවහාරික වෙනස්වීම්
සමාජ මාධ්ය අවධිය දක්වා සමාජ විකාශනයේ පසුබිම මානව සමාජ විකාශනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී විවිධ අවධිවල තත්ත්කාලීන මානව ක්රියාකාරිත්වයන් ගොඩනඟනු…




Great selection of games and the graphics are top notch. I spend a lot of my free time here and…