මගේ ලිපි

0
More

“පියවරුන්නේ” හෙවත් පියවරුන් පිළිබඳ සාම්ප්‍රදායික දෘෂ්ටිවාදය ප්‍රතිකියවීමක්

  • April 24, 2024

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වත්මන් පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සිය ප්‍රථම ගීතය “පියවරුන්නේ” නමින් පසුගියදා එළිදක්වනු ලැබීය. සිය පියා පිළිබඳ මතකය අවදි කරමින් මෙම ගීතය නිර්මාණය...

0
More

මහඇදුරු සරච්චන්ද්‍රයන්ගේ ශ්‍රී ලාංකේය ගුවන්විදුලි සම්ප්‍රදාන භූමිකාව

  • April 18, 2024

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් නම් කිරීම 2023 මාර්තු 09 වැනිදා සිදුකෙරුණු අතර ඊට සමගාමීව සරච්චන්ද්‍රයන්ගේ ගුවන්විදුලි මෙහෙවර අගයනු වස් “රෙදෙව්සරෙහි සරාසඳ”...

0
More

දශකයකට ආසන්න Iranga.lk සම්ප්‍රදානය

  • April 17, 2024

Iranga.lk – “නිදහස් සිතුවිලි අවකාශය” වෙබ් අඩවිය ශ්‍රී ලාංකේය වෙබ් අවකාශයට මුදාහැර මෙම වසර වන විට, දශකයකට ආසන්න කාලයක් එනම් වසර 9 ක් සම්පූර්ණ වේ. සිංහල...

0
More

Iranga.lk අඛණ්ඩව 7 වැනි වසරට පා තබයි

  • September 29, 2022

අදින් වසර 7 කට පෙර, එනම් 2015 වසරේ සැප්තැම්බර් 30 වැනිදා මා සරසවි සිසුවෙකු ලෙස සිටි අවධියේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ ශිෂ්‍ය සංගම් කාර්යාලයේ දී “Iranga.net...

0
More

මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් වෙනුවෙන් නව YouTube නාලිකාවක්

  • September 3, 2022

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් ගොඩනැගූ දැනුම සංරක්ෂණයට නව YouTube නාලිකාවක් ආරම්භ කර තිබේ. “සංහතික”ලෙස නම්කර ඇති මෙම YouTube නාලිකාව...

0
More

“මල්ටි විටමින්” හෙවත් කෘතියකින් ඔබ්බට ගිය සමාජ කියවීම

  • April 9, 2022

නීතිවේදියෙකු මෙන්ම අපූරු සන්නිවේදකයෙකු ද වන ගාමිණී විජේවර්ධන මහතා විසින් රචනා කරන ලද “මල්ටි විටමින්” කෘතිය එක හුස්මට කියවා අවසන් කිරීමෙන් පසු මෙම සටහන තැබිය යුතු...

0
More

“මාධ්‍ය පර්යේෂණ” කෘතිය දොරට වැඩීම අද පස්වරුවේ

  • March 7, 2022

මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතා රචනා කළ “මාධ්‍ය පර්යේෂණ” ශාස්ත්‍රීය කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී අද (07) පස්වරු 3.00 ට සිදුකෙරේ. රජයේ...

0
More

සන්නිවේදනයේ ශාස්ත්‍රීය සීමාව අතික්‍රමණය කරමින් නව කෘති දෙකක් එළිදකී

  • February 15, 2022

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ කථිකාචාර්ය කුමේෂ් ප්‍රභාෂිණී ගමගේ මහත්මිය රචනා කළ ශාස්ත්‍රීය කෘති ද්විත්වයක් දොරට වැඩීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද සිදුකෙරේ. “ජන...

0
More

ආචාර්ය විමල්සිරි මුණසිංහ මහතාගේ “සන්නිවේදන ස්වරූප” කෘතියට මා ලියූ පෙරවදන

  • December 30, 2021

සන්නිවේදනය මානව සමාජ විකාශනයත් සමඟ අත්‍යන්තයෙන් බැඳී ඇති අවියෝජනීය ප්‍රපංචයකි. වසර දහස් ගණනක් පුරා අවධි ගණනාවක් පසුකරමින් පැමිණි එය, අද්‍යතනයේ ගෝලීය සංහතික ප්‍රජාවක් ගොඩනැගීමේ ප්‍රමුඛ කාර්යභාරයක්...

0
More

අන්තර්ජාල නීති සහ තොරතුරු සුරක්ෂිතතාව

  • October 6, 2021

“අන්තර්ජාල නීති සහ තොරතුරු සුරක්ෂිතතාව” මැයෙන් දේශනයක් 2021 ඔක්තෝබර් 10 වැනිදා පස්වරු 4.00 ට Zoom ඔස්සේ පැවැත්වේ. මේ සඳහා සහභාගි වීමට ඔබ සැමට ඇරයුම් කර සිටිමු.