ජනමාධ්‍ය නියාමනයක අවශ්‍යතාව
මෙරට ජනමාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍යයි කියන කාරණය රූපවාහිනී වැඩසටහන් ගණනාවකදී මං සඳහන් කරලා තියෙනවා. මෑත සිදුවීම් ගණනාවකදීත් මේ බව යළි යළිත් තහවුරු වුණා. මේ 2018 දී මං ස්වර්ණවාහිනියේදී...
මෙරට ජනමාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍යයි කියන කාරණය රූපවාහිනී වැඩසටහන් ගණනාවකදී මං සඳහන් කරලා තියෙනවා. මෑත සිදුවීම් ගණනාවකදීත් මේ බව යළි යළිත් තහවුරු වුණා. මේ 2018 දී මං ස්වර්ණවාහිනියේදී...
මාගේ “ජනමාධ්‍ය සහ සමාජ විචාර” කෘතිය පිළිබඳ අද දෙරණ 24×7 නාලිකාවේ Talking Books වැඩසටහනේදී බ්ලොග්කරණය පිළිබඳ මා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.
‘ශිලාලිපි සංඥාර්ථවේදය’ කෘතිය පිළිබඳව සරල හැඳින්වීමක් කරමු? මෙම කෘතිය ජන සන්නිවේදනය, ඉතිහාසය සහ පුරාවිද්‍යාව නැමති විෂය ත්‍රිත්වයේම සංකලනයෙන් රචනා කළ කෘතියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙම කෘතියෙන්...
“ජනමාධ්‍ය සහ සමාජ විචාර“ හා “ශිලාලිපි සංඥාර්ථවේදය“ කෘති ද්විත්වය දොරට වැඩීමේ උළෙල 2018 සැප්තැම්බර් මස 19 වන දින ප.ව. 2.30 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා...
ශ්රී ලංකාව වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියනු ලබන රටකි. එම ඉතිහාසය සාහිත්‍ය මූලාශ‍්‍රවලින් මෙන්ම ශිලාලිපි වැනි නොබිඳිය හැකි පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ඔස්සේ ද...
”ජනමාධ්‍ය සහ සමාජ විචාර” නැමති මාගේ මෙම කෘතිය වසර කිහිපයක් පුරා මා විසින් ජනමාධ්‍ය ඇතුළු විවිධ සමාජීය ප‍්‍රපංච විශ්ලේෂණය කිරීමේ අරමුණින් ලියන ලද ලිපි පෙළක් කෘතියක්...
අද අප ගත කරමින් සිටින්නේ තොරතුරු යුගයේ තෘතීයික අවධියයි. එනම් සියලු ජනමාධ්‍යයන් ඒකරාශීකරණය වී අපව හසුරවමින් ඉන්නා යුගය තුළයි. මෙම යුගය තවමත් කිසිදු විෂය පථයක් ඔස්සේ...