නවතම ලිපි

නවතම ලිපි කියවීම සඳහා පහතින් පිවිසෙන්න

  • Aura ඩිජිටල් සඟරාව එළිදකී
    Aura ඩිජිටල් සඟරාව එළිදකී

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ඩිප්ලෝමා පාඨමාලාවේ 11 වැනි කණ්ඩායමේ සිසුන්ගේ ප්‍රකාශනයක් වන AURA Digital Magazine ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී පසුගියදා එළිදක්වනු ලැබීය. මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස පාඨමාලා සමායෝජක සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා සහ පාඨමාලා සම්බන්ධීකාරක, සහකාර පුවත්පත් කොමසාරිස් දිල්හානි විජේරත්න මහත්මිය සහභාගි වූහ. ඩී.ආර්.කේ.ටී බණ්ඩාර ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරන…

    2 responses
  • සංවර්ධන සන්නිවේදනයේදී මාධ්‍ය සතු වගකීම
    සංවර්ධන සන්නිවේදනයේදී මාධ්‍ය සතු වගකීම

    2025.11.13 දින මා සහභාගි වූ iTV නාලිකා‌වේ “දිනන රට” වැඩසටහන…

  • රස මතක පිරුණු ගුවන්විදුලි පුවත් පියසේ සොඳුරු සුහද හමුව
    රස මතක පිරුණු ගුවන්විදුලි පුවත් පියසේ සොඳුරු සුහද හමුව

    මේ කතාව අතීතයත් වර්තමානයත් අතර තවමත් නිම නොවුණු කතාවක්. තවත් පැත්තකින් මහා ප්‍රතිරූප, ජ්‍යෙෂ්ඨයින් හා නවකයින් ගැන කතාවක්. හරියටම කිව්වොත් ජාතික ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශයේ මේ තුන් කල් සාමාජිකයින්ගේ මුණගැසීම ගැන කතාවක්. පහුගිය දවසක ගතවුණ ඒ් සුන්දර මොහොත ගැන කතාව අද මේ විදිහට ලියනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ වාර්ෂික සුහද හමුව ඉකුත් නොවැම්බර් පළමු…

    One response
  • පුවත්පත් මණ්ඩලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ 12 වැනි කණ්ඩායම දැන් බඳවා ගැනේ
    පුවත්පත් මණ්ඩලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ 12 වැනි කණ්ඩායම දැන් බඳවා ගැනේ

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙහෙයවන “මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව” පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 12 වන කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ. පාඨමාලාව සඳහා අයදුම්කරන්න

  • කොළොන්නාවේ වීදි කෑම සංස්කෘතිය
    කොළොන්නාවේ වීදි කෑම සංස්කෘතිය

    මගේ දෛනික ජීවිතයේ මම අත්විඳින බොහෝ දේවල් ගැන මං හිතුවක්කාර සිතුවිලිවලට ලියනවා. බොහෝ වෙලාවට ඒ දේවල් මගේ වෘත්තිය, සරසවි ජීවිතය, පාසල් කාලය, මිතුරන් ආදී දේවල්වලට සීමා වුණා. නමුත් අද ලියන සටහන ඒ සීමාවලින් ඔබ්බට ගියපු කෑම සංස්කෘතිය ගැනයි. ඒ අනුව ගතවුණ අවුරුදු පහක පමණ කාලයේ මං අත්විඳිපු රසවිඳිපු කෑම සංස්කෘතියේ එක පැතිකඩක් අද මේ විදිහට…

    5 responses
  • අන්තර්ජාල ඇසුරට අපට මං තැනූ ටී.එම්.ජී. චන්ද්‍රසේකර භූමිකාව
    අන්තර්ජාල ඇසුරට අපට මං තැනූ ටී.එම්.ජී. චන්ද්‍රසේකර භූමිකාව

    ළඟදී දිනයක ටී.එම්.ජී. චන්ද්‍රසේකර මහතාගෙන් මට ෆේස්බුක් මිතුරු ඇරයුමක් ලැබුණි. එය හුදෙක් තව එක් ඇරයුමක් නොව මාගේ මතකය දශක ගණනාවක් ඈතට ගෙන ගිය දැවැන්ත විද්වත් චරිතයකින් මා ලද මාගේ ජීවිතයේ කිසිදු දිනක අමතක නොවන මතක සටහන් රැසක් ස්මරණය වූ අවස්ථාවක් ද වේ. මාගේ නිදහස් සිතුවිලි අවකාශය අරඹා දස වසරක් සපිරෙන මේ මොහොතේ මෙහි සටහනක් තැබිය…

සියලු ලිපි සඳහා පිවිසෙන්න