-

පිරිමි ජීවිත විනිවිදින සන්නස්ගලගේ පිරිමින්ට එරෙහි පාපොච්චාරණය
උපුල් ශාන්ත සන්නස්ගල විසින් 2012 දී ලියා ප්‍රකාශයට පත් කළ “පිරිමි ගොඩයි මං විතරයි” නවකථාව මෑතක දී කියවීමෙන් අනතුරුව එය…
-

මාධ්‍යයට ආචාරධර්ම පද්ධතියක් ඕනෑ නැති බව පැවසූ මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නට පිළිතුරක්
ජනමාධ්‍ය සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් වන මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නගේ අදහස් ඇතුළත් ලිපියක් අද එක්තරා ජාතික පුවත්පතක පළවී තිබේ. එහි ලිපි ශීර්ෂය වන්නේ…
-

ගැටහැවෙල පුංචි මැණිකාගේ පොඩි එකාගේ ස්වයං චරිතාපදානය හෙවත් සන්නස්ගලගේ “අම්මා”
ගැටහැවෙල පුංචි මැණිකාගේ පොඩි එකාගේ ස්වයං චරිතාපදානය හෙවත් උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ “බඩගින්නට එරෙහි අරගලයේ කතාව” ලෙස මම ඔහුගේ “අම්මා” පොත…
-

කුඩම්මාගේ සැලකිලි ලබන අපේ රටේ පෙම්වතුන්ගේ කතාව…
යම් කිසි රටක පෙම්වතුන්ගේ ගහනය එම රටට සම්පතක් ද නොඑසේනම් රටේ යහ පැවැත්මට බාධාවක් දැයි විමසීමේ දී වෙනත් රටවලට කෙසේ…
-

වත්මන් අධ්‍යාපන ක්රමයේ අඳුරු පැතිකඩක් හෙළිකරන පේරාදෙණියේ උපාධිදාරිනියගේ සියදිවි නසා ගැනීම
මෙම සටහන තබන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය අවකාශය ද ඇතුළුව සමාජයේ බොහෝ පිරිසකගේ අවධානයට ලක්ව ඇති අදින් දිනකට පෙර වාර්තා…
-

රහල් අල්විස්ගේ මාධ්‍ය භාවිතයට එරෙහි වෙමු!
මෙම බ්ලොග් සටහන තබන්නේ මුළු රටම ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති මෙහොතක මාධ්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත කළ පුරවැසියෙකුට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක…
-

ශ්‍රී පාලි මණ්ඩපයේ වසර හතරක් හෙවත් මගේ සරසවි ජීවිතය…
මෙම බ්ලොග් සටහන තබන්නට සිතුණේ අදින් දින තුනකට පෙර නිකුත් වූ මා විසින් හැදෑරූ උපාධියේ ප්‍රතිඵල හේතුවෙනි. එනම් වසර හතරක්…
-

මීතොටමුල්ලේ කුණු නිසා ඇවිස්සුණ කුණු වුණ සිස්ටම් එකේ කුණු ගඳ
ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම බ්ලොග් අවකාශය ද මේ දිනවල පිරී පවතින්නේ එකම මාතෘකාවක් සම්බන්ධයෙන් වූ අදහස් උදහස්, වාද…
-

මගේ ලෝකයේ දුයිෂෙන්
මේ කියන්නට යන කතාව සිදුවූයේ අදින් වසර හයකට පමණ පෙරදීය. හරියටම කියන්නේ නම් මේ දෙදහස් එකොළහ වර්ෂයේ දී සිදුවූ සිදුවීම්…
-

අට්ටාලයේදී අවුරුදු සමරා සයිටම් අරගලයට ලකුණු දා ගැනීම
අලුත් අවුරුද්දත් ඕං ලැබුවා එහෙනම් ඉතින්. හා හා පුරා කියලා අලුත් අවුරුද්ද ලැබුවට පස්සෙ ඉස්සිස්සෙල්ලාම ලියන බ්ලොග් පෝස්ටුව තමා ඕං…




Finally found a site that doesn’t crash every five minutes. The interface is super user-friendly and the payouts feel fair.…