-

සල්ලාල පෙම්වතුන් හා තැනතැන තනිවන සරසවි සිසුවියන්ගේ ඉරණම
නෙත් FM Gossip – 2016-07-14 http://nethnews.lk/article/003397 වැඩිදුරටත් කියවන්නඊනියා වෛද්‍ය ශිෂ්‍ය සංවිධානවල අවිචාර වැඩ නිසා ජනතාවට…Iranga.net ආරම්භ කර අදට වසරයි! පාඨක ඔබ…
-

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි විරෝධය සාධාරණද?
මෙරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පදනම් කර ගනිමින් සමාජයේ විවිධ කණ්ඩායම් වෙතින් එල්ල වූ විරෝධය පසුගිය දිනවල ජන මාධ්‍යයේ…
-

යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව
මුලින්ම මාධ්‍යවේදියෙකු ලෙසත් අනතුරුව නිවේදකයෙකු ලෙසත් පසුව ලේඛකයෙකු ලෙසත් අප හඳුනා ගන්නා මොහාන් රාජ් මඩවල මෑත කාලයේ සමාජය තුළ වඩාත්…
-

දැඩි දඬුවම් ලබා දිය යුතු සාහසික සරසවි නවක වධය
මෙම ලිපිය ලිවීමට මා පෙළඹ වූ ආසන්නතම සිදුවීම මෙහි ආරම්භයේදීමසඳහන් කිරීම වැදගත්ය. මන්ද යත් අමානුෂික නවක වදය හේතුවෙන් සිදුවෙමින් පවතින…
-

ඔපෙරා ක්‍රමයෙන් කිෂානි “දන්නෝ බුදුන්ගේ” ගීතය ගැයීම සුදුසු ද…?
මෙවර නිදහස් සමරු උළෙල පැවැත්වූ දින සන්ධ්‍යාවේ පැවති සංස්කෘතික ප්‍රසංගයේ දී ඔපෙරා ගායිකා කිෂානි ජයසිංහ විසින් දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා…
-

ලාංකේය සංස්කෘතිය දූෂ්‍ය කළ බවට එන්රික්ට පසු ඉරාජ්ට චෝදනා නැඟීම සාධාරණ ද?
පසුගිය වර්ෂයේ මෙරට පැවති එන්රික්ගේ ප්‍රසංගය හේතුවෙන් ලාංකේය සංස්කෘතිය පිළිබඳ ඇතිවූ සංවාදයේ උණුසුම නික්ම යන්නටත් පෙර එවැනිම ආකාරයේ සංස්කෘතිය පිළිබඳ…
-

එන්රික්ගේ ප්‍රසංගය හා නූතන ලාංකේය සංස්කෘතියේ නිරුවත…
පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී මෙරටේ දී පැවැත්වූ ජනප්‍රිය පොප් ගායක එන්රික්ගේ ප්‍රසංගය පිළිබඳ ඇතිවූ කතා බහ තවමත් නිමාවට පත්…
-

අවසන් වසර චිත්‍රපට නිෂ්පාදනය Living without Life ගැන එරන්ද මහගමගේ Iranga.net සමඟ කතා කරයි…
2010/2011 ශිෂ්‍ය කණ්ඩායමේ සිනමා අධ්‍යයන විද්‍යාර්ථින්ගේ අවසන් වසර නිෂ්පාදනය ලෙස මෙවර ඔවුන් නිෂ්පාදනය කරනු ලැබුවේ Living without Life නම් චිත්‍රපටයකි.…
-

බටුවන්ගල රාහුල හිමිගේ “රන්කරඬුව” මෙතරම් වටින්නේ ඇයි?
පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් සෑම වසරක් පාසාම පවත්වනු ලබන “ස්වර්ණ පුස්තක” සම්මාන ප්රදානය සාහිත්‍ය මාසය කේන්ද්‍ර කර ගනිමින් මෙවර ද…
-

අරාබි වසන්තයෙන් ලොවට බිහි වූ සයිබර් විප්ලව…
Young Media සඟරාවේ 2015 සැප්තැම්බර් 15 – ඔක්තෝබර් 15 කලාපයේ පළවූ ලිපිය. වැඩිදුරටත් කියවන්නසයිබර් විප්ලවසරසවි ප්‍රේමය හා ලිංගිකත්වය…”සමාජ මාධ්‍ය සංස්කෘතිය”…




Finally found a site that doesn’t crash every five minutes. The interface is super user-friendly and the payouts feel fair.…