
යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව
මුලින්ම මාධ්‍යවේදියෙකු ලෙසත් අනතුරුව නිවේදකයෙකු ලෙසත් පසුව ලේඛකයෙකු ලෙසත් අප හඳුනා ගන්නා මොහාන් රාජ් මඩවල […]

දැඩි දඬුවම් ලබා දිය යුතු සාහසික සරසවි නවක වධය
මෙම ලිපිය ලිවීමට මා පෙළඹ වූ ආසන්නතම සිදුවීම මෙහි ආරම්භයේදීමසඳහන් කිරීම වැදගත්ය. මන්ද යත් අමානුෂික […]

ඔපෙරා ක්‍රමයෙන් කිෂානි “දන්නෝ බුදුන්ගේ” ගීතය ගැයීම සුදුසු ද…?
මෙවර නිදහස් සමරු උළෙල පැවැත්වූ දින සන්ධ්‍යාවේ පැවති සංස්කෘතික ප්‍රසංගයේ දී ඔපෙරා ගායිකා කිෂානි ජයසිංහ […]

ලාංකේය සංස්කෘතිය දූෂ්‍ය කළ බවට එන්රික්ට පසු ඉරාජ්ට චෝදනා නැඟීම සාධාරණ ද?
පසුගිය වර්ෂයේ මෙරට පැවති එන්රික්ගේ ප්‍රසංගය හේතුවෙන් ලාංකේය සංස්කෘතිය පිළිබඳ ඇතිවූ සංවාදයේ උණුසුම නික්ම යන්නටත් […]

එන්රික්ගේ ප්‍රසංගය හා නූතන ලාංකේය සංස්කෘතියේ නිරුවත…
පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී මෙරටේ දී පැවැත්වූ ජනප්‍රිය පොප් ගායක එන්රික්ගේ ප්‍රසංගය පිළිබඳ ඇතිවූ […]

අවසන් වසර චිත්‍රපට නිෂ්පාදනය Living without Life ගැන එරන්ද මහගමගේ Iranga.net සමඟ කතා කරයි…
2010/2011 ශිෂ්‍ය කණ්ඩායමේ සිනමා අධ්‍යයන විද්‍යාර්ථින්ගේ අවසන් වසර නිෂ්පාදනය ලෙස මෙවර ඔවුන් නිෂ්පාදනය කරනු ලැබුවේ […]

බටුවන්ගල රාහුල හිමිගේ “රන්කරඬුව” මෙතරම් වටින්නේ ඇයි?
පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් සෑම වසරක් පාසාම පවත්වනු ලබන “ස්වර්ණ පුස්තක” සම්මාන ප්රදානය සාහිත්‍ය මාසය […]

අරාබි වසන්තයෙන් ලොවට බිහි වූ සයිබර් විප්ලව…
Young Media සඟරාවේ 2015 සැප්තැම්බර් 15 – ඔක්තෝබර් 15 කලාපයේ පළවූ ලිපිය.

“ජීවිතයේ අනිත් පැත්ත” හෙවත් සමාජ විද්‍යාත්මක නවකථාකරණයේ ලාංකේය ප්‍රවේශය…
මෙතෙක් කල් ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු, ශාස්ත්‍රීය ග්රන්ථ රචකයෙකු හා ශාස්ත්‍රීය ලිපි ලියන්නෙකු ලෙස අප විසින් හඳුනාගෙන […]

සරසවි ප්‍රේමය හා ලිංගිකත්වය…
(2014 වර්ෂයේ Change සඟරාවේ දෙසැම්බර් කලාපයේ පළ විය)














මෙම උත්සවය සඳහා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති අවසර හඩ්සන් සමරසිංහ මැතිතුමා සහභාගී වුයේ නැතිද? එය විශාල…