කොරෝනා වාර්තාකරණය

0
More

කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොයිබටද?

  • September 8, 2021

කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්‍රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය මේ වන විට නව ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම...