දිලිත් ජයවීර

දිලිත් ජයවීරගේ කර්තෘ මණ්ඩල නිදහස

දිලිත් ජයවීර කියන්නේ අපේ රටෙන් බිහිවුණ ප්‍රමුඛ ව්‍යවසායකයෙක්. ඒ වගේම රටේ ජනමතයට බලපෑම් කරන්න පුළුවන් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ගණනාවක හිමිකරුවෙක්. ඔහුගේ ප්‍රමුඛතම ක්ෂේත්‍රය දැන්වීම්කරණය වුණත්...