-

“සමාජ මාධ්ය වගකීම් විරහිත අවකාශයක්ද?” – මාධ්යවේදී නාලක ගුණවර්ධන
මාධ්යවේදී නාලක ගුණවර්ධන මහතා සමග ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙහෙයවූ විශේෂ සාකච්ඡාව… තවත් මෙවැනි සාකච්ඡා නැරඹීම සඳහා ශ්රී ලංකා පුවත්පත්…
-

ගෝලීයකරණය හමුවේ ජනමාධ්ය සහ සංස්කෘතික ප්රවණතා
1. ගෝලීයකරණය පිළිබඳ සංකල්පීය ප්රවේශය ගෝලීයකරණය ලෙස හඳුනාගත හැකි වන්නේ රාජ්යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ත ලෝකයම එකම භූගෝලීය…
-

සමාජ මාධ්ය අවධියේ ගුවන්විදුලියේ න්යායික සහ ව්යවහාරික වෙනස්වීම්
සමාජ මාධ්ය අවධිය දක්වා සමාජ විකාශනයේ පසුබිම මානව සමාජ විකාශනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී විවිධ අවධිවල තත්ත්කාලීන මානව ක්රියාකාරිත්වයන් ගොඩනඟනු…
-

මැතිවරණයක විශ්වසනීයභාවය වෙනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්යයේ ක්රියාකාරිත්වය
ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද මැතිවරණ සඳහා බලපෑම් කිරීමේ ප්රබල උපකරණයක් බවට සමාජ මාධ්ය මේ වන විට පත්ව ඇත.…
-

සුරක්ෂිත සමාජ මාධ්ය භාවිතයක් සඳහා එළිදුටු “සමාජ මාධ්ය ප්රකාශනය”
සමාජ මාධ්ය වේදිකා අද වන විට වැඩිම පිරිසක් අන්තර්ක්රියාකාරී වී සිටින මාධ්ය අවකාශයයි. ලෝකයේ මෙන්ම ලංකාවේ තත්ත්වය ද එසේමය. එබැවින්…
-

සමාජ මාධ්ය කියන්නේ රකුසෙක්ද?
සමාජ මාධ්ය භාවිතය අද වන විට ලෝකයේ ජනප්රියතම සන්නිවේදන මාධ්යය බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් එල්ල…
-

රට ගොඩනැඟීමට සමාජ මාධ්ය යොදාගත හැකි බව නදී ඇතුළු ක්රියාකාරීන් විසින් ඔප්පු කළ කථිකාව
සමාජ මාධ්ය යනු තවදුරටත් විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා පමණක් භාවිතා කරන දෙයක් හෝ හුදෙක් කාලය ගෙවා දැමීම සඳහා භාවිතා කරන…
-

“සමාජ මාධ්ය සංස්කෘතිය” හෙවත් තොරතුරු යුගයට සංකල්පීය ප්රවේශයක්
අද අප ගත කරමින් සිටින්නේ තොරතුරු යුගයේ තෘතීයික අවධියයි. එනම් සියලු ජනමාධ්යයන් ඒකරාශීකරණය වී අපව හසුරවමින් ඉන්නා යුගය තුළයි. මෙම…




The variety of slots here is insane. I spent the whole night playing and had a great time. Definitely visit…