හිරු, දෙරණ හා අපේ රටේ ජනමාධ්‍ය භාවිතයේ දිග පළල

මෙරටේ ජනමාධ්‍ය භාවිතය හා අන්තර්ගතය පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකි රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ වැඩි අවධානයක් යොමුවිය. ඒ ඉකුත් අප්‍රේල් 21 වැනිදා…