-

ස්වර්ණවාහිනිය සංක්‍රාන්ති අවධියකට
මෙරට රූපවාහිනී වංශ කථාවේ නව මානයක් සනිටුහන් කළ ස්වර්ණවාහිනී නාලිකාව එය බිහිකළ සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු පාඩු ලබන තත්ත්වයට…
-

වගකීම් විරහිත තොරතුරු වාර්තාකරණය හා අද දෙරණ
කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ වගකීම් විරහිත හා සාවද්‍ය තොරතුරු මේ මොහොතේ සමාජගත කරමින් සිටින්නේ සමාජ මාධ්‍ය පමණක් නොවේ. මෙරට ප්‍රධාන…
-

මැතිවරණ සමයේ ජනමාධ්‍ය මෙහෙයවීම පිළිබඳ මාගේ අත්දැකීම්
වසර ගණනාවක් පුරා ජනමාධ්‍ය වෘත්තිකයෙකු ලෙස මා කටයුතු කළ බැවින් එහිදී ලැබූ අත්දැකීම් අභියෝග සහ මාගේ නිරීක්ෂණ මත පදනම්ව මෙම…
-

මහා පෞරුෂ බිහිවූ භූමිය හෙවත් ජාතික ගුවන්විදුලිය තුළ මාගේ වසරක මතක
ජාතික ගුවන්විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය සඳහා මා පැමිණ අදට වසරක් ගතවේ. ගුවන්විදුලියට පැමිණීමට මා තුළ බලවත් සිහිනයක්…
-

සුනඛයෙකුටත් එස්.එම්.එස්. නිවුස් ඇලර්ට් ගැසූ වල පල්ලට යන අපේ රටේ ප්රවෘත්ති කලාව
නිවසක කූඩු කර සිටි සුනඛයෙකු භූමි තෙල් දමා ගිනිතබා මරණයට පත්කිරීමේ සිදුවීමක් පසුගිය දිනවල මෙරට මාධ්‍ය විසින් ජාතික මට්ටමේ පුවතක්…
-

ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට එරෙහි චින්තන අවකාශයේ ඵල නෙළා ගැනීම
ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධ වීමේ ව්‍යාපාරයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය අපේ රටේ ජනමාධ්‍ය පිළිබඳ යම්…
-

“අපේ දැනුමෙන් ජනමාධ්‍ය ක්ෂේත්රයේ ප්රගමනයට දායක වීමට අපට යුතුකමක් තියෙනවා..” – මාගේ නවතම කෘති ගැන ස්වර්ණවාහිනියේ සාකච්ඡාව – Video
සම්පූර්ණ වීඩියෝව පහතින්. වැඩිදුරටත් කියවන්න”රියැලිටි සංකල්පයවත් අපේ රටේ වැඩසටහන්වල නැහැ..” -…නව යටත්විජිතවාදය යනු කුමක්ද? (ජනමාධ්‍ය සහ සමාජ විචාර – 1)ජනමාධ්‍ය…
-

අපේ රටේ මුල් නැති ජනමාධ්‍යවේදීන් පිළිබඳ අර්බුදය
මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්‍ය ක්ෂේත්රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි. විශේෂයෙන්ම රටක ප්‍රධානතම සහ වැඩි…
-

ජනමාධ්‍ය විසින් යළි මරාදැමුණු මීරිගම රූපලාවන්‍යාගාරයේ තරුණිය
ඉකුත් දිනක මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ අබිරහස් අන්දමින් මරණයට පත්ව සිටි තරුණියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම මරණය…




The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…