-

සමාජ මාධ්‍ය අවධියේ ගුවන්විදුලියේ න්‍යායික සහ ව්‍යවහාරික වෙනස්වීම්
සමාජ මාධ්‍ය අවධිය දක්වා සමාජ විකාශනයේ පසුබිම මානව සමාජ විකාශනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී විවිධ අවධිවල තත්ත්කාලීන මානව ක්රියාකාරිත්වයන් ගොඩනඟනු…
-

“රැස” හෙවත් ලාංකේය පුවත්පත් ඉතිහාසයේ මඟහැර යා නොහැකි සලකුණ
රැස පුවත්පත වසා දැමූ පුවත පසුගිය දිනක සන්ධ්‍යාවක මා හට දැන ගන්නට ලැබුණේ එහි සේවය කළ මාගේ මිතුරෙකු මගිනි. එම…
-

මහා පෞරුෂ බිහිවූ භූමිය හෙවත් ජාතික ගුවන්විදුලිය තුළ මාගේ වසරක මතක
ජාතික ගුවන්විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය සඳහා මා පැමිණ අදට වසරක් ගතවේ. ගුවන්විදුලියට පැමිණීමට මා තුළ බලවත් සිහිනයක්…
-

සුනඛයෙකුටත් එස්.එම්.එස්. නිවුස් ඇලර්ට් ගැසූ වල පල්ලට යන අපේ රටේ ප්රවෘත්ති කලාව
නිවසක කූඩු කර සිටි සුනඛයෙකු භූමි තෙල් දමා ගිනිතබා මරණයට පත්කිරීමේ සිදුවීමක් පසුගිය දිනවල මෙරට මාධ්‍ය විසින් ජාතික මට්ටමේ පුවතක්…
-

“අපේ දැනුමෙන් ජනමාධ්‍ය ක්ෂේත්රයේ ප්රගමනයට දායක වීමට අපට යුතුකමක් තියෙනවා..” – මාගේ නවතම කෘති ගැන ස්වර්ණවාහිනියේ සාකච්ඡාව – Video
සම්පූර්ණ වීඩියෝව පහතින්. වැඩිදුරටත් කියවන්න”රියැලිටි සංකල්පයවත් අපේ රටේ වැඩසටහන්වල නැහැ..” -…නව යටත්විජිතවාදය යනු කුමක්ද? (ජනමාධ්‍ය සහ සමාජ විචාර – 1)ජනමාධ්‍ය…
-

අපේ රටේ මුල් නැති ජනමාධ්‍යවේදීන් පිළිබඳ අර්බුදය
මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්‍ය ක්ෂේත්රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි. විශේෂයෙන්ම රටක ප්‍රධානතම සහ වැඩි…
-

ආපදා වාර්තාකරණයේ මූලධර්ම
ලෝකයේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වන්නේ ජනමාධ්‍ය මඟිනි. එම සිදුවීම් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය මඟින් ග්රාහකයා වෙත ලබාදීම වාර්තාකරණය ලෙස…
-

ජනමාධ්‍ය සහ ප්‍රකාශන නිදහස සඳහා බලපාන නීති පිළිබඳ විමසුමක්
භාෂණයේ හා ප්රකාශනයේ නිදහස වූ කලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර දී ඇති ඉතා වැදගත් අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම මඟින් තහවුරු…
-

ජනමාධ්‍ය විසින් යළි මරාදැමුණු මීරිගම රූපලාවන්‍යාගාරයේ තරුණිය
ඉකුත් දිනක මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ අබිරහස් අන්දමින් මරණයට පත්ව සිටි තරුණියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම මරණය…




The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…