-

සංවර්ධන සන්නිවේදනයේදී මාධ්‍ය සතු වගකීම
2025.11.13 දින මා සහභාගි වූ iTV නාලිකාවේ “දිනන රට” වැඩසටහන… වැඩිදුරටත් කියවන්නමා සහභාගි වූ ජාතික රූපවාහිනියේ නුගසෙවණ වැඩසටහනමා සහභාගි වූ…
-

ව්‍යාජ පුවත් පිළිබඳ LIRNEasia නවතම අධ්‍යයන ද්විත්වයක ප්‍රතිඵල එළිදකී
“තොරතුරු අක්රමිකතාව පිළිබඳ දිනය : ඩිජිටල් යුගයේදී ආපදාවලින් මිදීමේ හැකියාව ගොඩනැගීම සඳහා සාක්ෂි මත පදනම් වූ විසඳුම්” මැයෙන් LIRNEasia ආයතනයේ…
-

වික්ටර් අයිවන් මහතා තුළ වූ පර්යේෂණ පිළිබඳ අදහස් ගැන මාගේ මතකය
වෘත්තිමය ජනමාධ්‍යවේදියෙකු ලෙස වික්ටර් අයිවන් මහතා යටතේ සේවය කිරීමට මා හට අවස්ථාව නොලැබුණ ද එතුමාගේ අභාවයත් සමග හුවමාරු වන සටහන්…
-

ශ්‍රී ලංකාවේ පුවත්පත් පාඨකත්වය පිළිබඳ නවතම පර්යේෂණ වාර්තාවක් එළිදක්වයි
ශ්‍රී ලංකාවේ පුවත්පත් පාඨකත්වය පිළිබඳ නවතම පර්යේෂණ වාර්තාවක් “Print Media Readership Survey 2024 in Sri Lanka” මැයෙන් අද එළිදක්වනු ලැබීය. විශේෂයෙන්ම…
-

මහඇදුරු සරච්චන්ද්‍රයන්ගේ ශ්‍රී ලාංකේය ගුවන්විදුලි සම්ප්‍රදාන භූමිකාව
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් නම් කිරීම 2023 මාර්තු 09 වැනිදා සිදුකෙරුණු අතර ඊට සමගාමීව සරච්චන්ද්‍රයන්ගේ…
-

සන්නිවේදනයේ ශාස්ත්‍රීය සීමාව අතික්‍රමණය කරමින් නව කෘති දෙකක් එළිදකී
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ කථිකාචාර්ය කුමේෂ් ප්‍රභාෂිණී ගමගේ මහත්මිය රචනා කළ ශාස්ත්‍රීය කෘති ද්විත්වයක් දොරට වැඩීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන…
-

කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොයිබටද?
කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය…
-

වත්මන් ප්රවණතා හමුවේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව
“වත්මන් ප්රවණතා හමුවේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව” මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ සංවාදයක් Zoom ඔස්සේ ඉකුත්දා පැවැත්වුණි. පුවත්පත් කොමසාරිස්…
-

ලොවෙත් නැති ස්වාධීන මාධ්‍ය..!
සන්නස්ගලගේ මීඩියා – ලොන්ඩරිය නැරඹීමෙන් පසු මෙම අදහස පළකිරීමට සිතුනෙමි. ස්වාධීන මාධ්‍ය, ලෝකයේ කොහේවත් නැත. මාධ්‍යවේදීන් ද එසේමය. මෙය පරම…
-

ජනමාධ්‍ය නියාමනයක අවශ්‍යතාව
මෙරට ජනමාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍යයි කියන කාරණය රූපවාහිනී වැඩසටහන් ගණනාවකදී මං සඳහන් කරලා තියෙනවා. මෑත සිදුවීම් ගණනාවකදීත් මේ බව යළි යළිත් තහවුරු…




The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…