0

“ජනමාධ්‍ය සහ සමාජ විචාර“ හා “ශිලාලිපි සංඥාර්ථවේදය“ කෘති ද්විත්වය දොරට වැඩීමේ උළෙල

“ජනමාධ්‍ය සහ සමාජ විචාර“ හා “ශිලාලිපි සංඥාර්ථවේදය“ කෘති ද්විත්වය දොරට වැඩීමේ උළෙල 2018 සැප්තැම්බර් මස 19 වන දින ප.ව. 2.30 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

දෙසුම්: ආචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි, ආචාර්ය ටියුඩර් වීරසිංහ, එම්.ජේ.ආර් ඩේවිඩ්

ඒ සඳහා සහභාගි වන මෙන් ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ.

 1,165 total views,  1 views today

Comments

comments