අතිශය බරපතළ සෞඛ්‍ය අවදානමකට මේ වන විට රට මුහුණ පා සිටියි. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසති. මෙම මෙහෙවරට පමණක් දෙවැනි වන අනෙක් අංශය වන්නේ ජනමාධ්‍ය මෙහෙවරයි. සෞඛ්‍ය අවදානමෙන් රට මුදාගැනීම හා සමානව ජනතාවගේ තොරතුරු අයිතිය සුරක්ෂිත කිරීම ද මේ මොහොතේ අනිවාර්ය අවශ්‍යතාවකි. ඒ වෙනුවෙන් ජීවිත අවදානම නොතකා වෘත්තීය වගකීම ඉටුකිරීමට මාධ්‍ය වෘත්තිකයෝ මේ මොහොතේ කැපවී සිටිති. සිය ජාතික මෙහෙවර ඉටුකිරීමේ අභිලාෂයෙන් එහි ප්‍රමුඛ කාර්යභාරයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඉටුකරමින් සිටියි. දෛනිකව පුවත් ප්‍රකාශ 4 ක් අඛණ්ඩව ගෙන එමින් නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු එහිදී ජනතාව හමුවට ඉදිරිපත් කෙරේ. රේටින්ස් පසුපස හඹායන මාධ්‍ය කර්මාන්තයේ උඩුගම්බලා යමින් ජනතා වගකීම ප්‍රමුඛ අවශ්‍යතාව සේ සලකා ඉටුකරන එම සේවය දැන් රටට අත්‍යවශ්‍ය වී ඇති මොහොතයි. ලාභ වෙනුවට ආත්ම තෘප්තිය පමණක් ලබමින් මරණය අභියස ජීවිතයට අභියෝග කරමින් ගතවන සෑම තත්ත්පරයකම නිවැරදි තොරතුරු ගෙන ඒම වෘත්තියට එහා ගිය අපගේ ජාතික මෙහෙවරයි. ගතවූ සෑම දිනකදීම මෙන්ම ඉදිරියටත් එම කාර්යය නොපිරිහෙලා ඉටුකිරීම අපගේ වගකීම මෙන්ම ඒකායන අරමුණයි.
![]()











As a regular player I get really tired of empty promises but this platform keeps delivering every single time. The VIP perks are actually meaningful and the personal attention from the team is something you do not find everywhere. I have been recommending it to all my friends for months now. Stop by vnvipwin1 and experience the loyalty rewards