-

ව්‍යාපාරයක සාර්ථකත්වයට වැදගත් වන මානව සම්පත් කළමනාකරණය
මානවයා සිතීමේ හා ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාව මත පදනම්ව සිය අවශ්‍යතා තෘප්ත කර ගැනීමට කටයුතු කරයි.
-

ආපදා වාර්තාකරණයේ මූලධර්ම
ලෝකයේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වන්නේ ජනමාධ්‍ය මඟිනි. එම සිදුවීම් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය මඟින්
-

සමාජ මාධ්‍ය අවහිර කර ශිෂ්ටත්වයට පාර කැපීම
පසුගිය දිනවල මෙරට ඇතැම් ප්‍රදේශවල ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය තුළ අසත්‍ය ප්‍රචාර පැතිරීම වැළැක්වීම සඳහා රජය
-

“හඳ පළුව තනි තරුව” හෙවත් එදා කියූ අදට ගැළපෙන කතාව
හන්තාන කන්දට උඩින් හඳ පෑයුවම අපේ ගෙදරට ලස්සනට පේනවා. අදට හරියටම සතියකට කලින් පෝය දවස.
-

විජේරාමෙදි යළි අවදිවුණු ප්‍රේමය පිරි මගේ සුන්දර සරසවි මතකය
ගොඩක් දවසකට පස්සේ බ්ලොග් ලිපියක් ලියන්න වෙලාව හොයා ගන්න පුළුවන් වුණා. ඉස්සර නම් දිනපතාම වගේ
-

අසහාය කම්කරු නායක වී.අයි.ලෙනින් පිළිබඳ මා තැබූ ශ්‍රව්‍ය දෘෂ්‍ය සටහනක්
ජර්මන් ජාතික කාල් මාක්ස් ලෝකයට හඳුන්වා දුන් සමාජවාදී දේශපාලන දර්ශනය මෙතෙක් ලොව වැඩිම පිරිසක් අතර
-

බ්ලොග් සම්මාන, බ්ලොග්කරුවන් හා බ්ලොග්කරණය හමුවේ ඇති අභියෝග
(අද පුවත්පතේ පළවූ ලිපියකි.) මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න. ඔබ මෙහි පළ
-

මාක්ස්වාදයෙන් නිරූපිත පංචවිධ ආර්ථික සැකැස්ම පිළිබඳ විමසුමක්
අද්‍යතන මානව සමාජය තෙක් මානව සමාජයේ විකාශනය තුළ මානවයා යුග ගණනාවක් පසුකර තිබේ. එහි දී
-

ජනමාධ්‍ය සහ ප්‍රකාශන නිදහස සඳහා බලපාන නීති පිළිබඳ විමසුමක්
භාෂණයේ හා ප්රකාශනයේ නිදහස වූ කලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර දී ඇති ඉතා වැදගත්
-

“රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය” – පිළිතුරු ලිපියට පිළිතුරක්
මීට දින කිහිපයකට පෙර මා විසින් ලියා පළකර තිබූ “රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය”




ස්තූතියි අයියා.