-

ජනමාධ්‍ය විසින් යළි මරාදැමුණු මීරිගම රූපලාවන්‍යාගාරයේ තරුණිය
ඉකුත් දිනක මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ අබිරහස් අන්දමින් මරණයට පත්ව සිටි තරුණියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම මරණය…
-

රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය
උපාධිදාරීන් යනු රටක උගත්ම තරුණ පිරිස වන බවට තර්කයක් නොමැත. එසේම ඔවුන් බොහෝ දෑ සම්බන්ධයෙන් වඩාත් ඉදිරිගාමී අදහස් දරණ පිරිසක්…
-

Iranga.net දෙවසරක අකුරු හරඹය සමඟ රොද බැඳි පාඨක ඔබ සැමට තුති..!
මාගේ Iranga.net බ්ලොග් අඩවිය ආරම්භ කර අදට වසර දෙකක් සපිරේ. ගතවූ මෙම දෙවසර පුරා පාඨක ඔබ වෙත ශාස්ත්‍රීය, සමාජ හා…
-

වික්ටර්ගේ ජීවිත කතාව සංස්කෘතියට එරෙහි ඉරාජ්ගේ දෙවෙනි කැරැල්ලද..?
මෙම සටහන තැබිය යුතු බව සිතුණේ මේ දිනවල සමාජ මාධ්‍ය අවකාශයේ හා විශේෂයෙන්ම බ්ලොග් අවකාශය තුළ සංවාදයට බඳුන්වන සමාජයේ ඉමහත් ආන්දෝලනයකට…
-

සජිතගේ ස්වර්ණපාලි හෙවත් ජැක්සන් ඇන්තනි විසින් ඉතිහාසය ජනප්‍රියකරණය කිරීමේ උත්කර්ෂය
අපේ රටේ ප්‍රකට චරිතයක් වන ජැක්සන් ඇන්තිගේ පුත් සජිත අනුත්තර විසින් ගායනා කරනු ලබන “ස්වර්ණපාලියේ” නැමති ගීතය මේ දිනවල මෙරටේ…
-

උයනක් කියන්නේ මේකද..?
පහුගිය දවසක පෙම්වතියත් එක්ක බැද්දගාන තෙත්බිම් උද්‍යානයට යන්න අවස්ථාවක් ලැබුණා. සතියට දවස් පහක් හයක් ගොඩනැගිලි ඇතුළට කොටුවෙලා ගෙවන ජීවිතයෙන් මොහොතකට…
-

මට මුණගැසුණු ඒ අපූරු මිනිසා හෙවත් “හතර වෙනි ජයසිංහ”
මේ කෘතිය මාගේ අතට පත්වන්නේ අහම්බයෙනි. එහෙත් මුළු පොතම නොකියවා මිස නැවත පසෙකින් තැබීමට නොහැකි වන තරමට එම කෘතිය මාව…
-

එන්න… ලබන 20 වනදා බොක්ස් එකකට යමු!
චාලක රණසූරිය නව පරපුරේ දක්ෂ වේදිකා නාට්‍යකරුවෙකි. අවස්ථා ගණනාවකදීම සිය වේදිකා නිර්මාණ ඔස්සේ පේ්රක්ෂක හා විචාරක අවධානය තමා වෙත නතු…
-

හුදී ජන පහන් සංවේගය පිණිස ලියා දක්වන “රයන් ජයලත්” වීරයාගේ කතා වස්තුව
ලංකාවේ ඊනියා ශිෂ්‍ය දේශපාලනය තුළ දැන් අලුත් වීරයෙකු පහළ වී තිබේ. එනම් දැනට සති දෙක තුනකට කලින් නම් නම කියූ විට ඒ…
-

දෙරණේ “දෙවෙනි ඉනිම” සංවාදයට බඳුන් කළ බ්ලොග්කරුවන් වෙනුවෙන් සමන් එදිරිමුණීට පිළිතුරක්
මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාව තුළින් ඉමහත් ප්‍රේක්ෂක ආකරෂණයක් දිනා ගනිමින් විකාශය වන “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යය තුළින් සමාජයට විනාශයක් සිදු…




The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…