-

දෙමව්පියන්ගේ කඳුළු වලට සාධාරණය ඉල්ලන රූපවාහිනී දැන්වීම්
මෙරටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ නව රූපවාහිනී දැන්වීම් දෙකක් මේ දිනවල උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වීමෙන්
-

ජවිපෙ – පෙරටුගාමී මොළ සේදීම් වලින් බිල්ලට ගන්නා තරුණ පරපුර රැකගනිමු!
මෙම සටහන තැබීම සඳහා හේතු කිහිපයක් බලපෑ බව මුලින්ම කිව යුතුය. ඉන් පළමුවැනි හේතුව වන්නේ
-

හාරකෝටියේ රංජි හෙවත් රොහාන් ජනප්‍රියම නළුවාට හිමි කිරුළ කරා රැගෙන යමු
ස්වර්ණවාහිනී නාලිකාවෙන් සතියේ දිනවල රාත්‍රී 7.30 ට සහ රාත්‍රී 9 ට විකාශය වන “හාරකෝටිය” ටෙලි
-

ලිංගික නිදහස තුළ ජීවිතය අඳුරු කර ගන්නා අපේ රටේ සරසවි සිසුවියන්ගේ ඛේදවාචකය
උසස් පෙළ නමින් හඳුන්වනු ලබන්නා වූ මෙරටේ පවත්වනු ලබන ඉතා ම තරඟකාරී වන විභාගයෙන් ඉහළ
-

පිරිමි ජීවිත විනිවිදින සන්නස්ගලගේ පිරිමින්ට එරෙහි පාපොච්චාරණය
උපුල් ශාන්ත සන්නස්ගල විසින් 2012 දී ලියා ප්‍රකාශයට පත් කළ “පිරිමි ගොඩයි මං විතරයි” නවකථාව
-

මාධ්‍යයට ආචාරධර්ම පද්ධතියක් ඕනෑ නැති බව පැවසූ මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නට පිළිතුරක්
ජනමාධ්‍ය සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් වන මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නගේ අදහස් ඇතුළත් ලිපියක් අද එක්තරා ජාතික පුවත්පතක පළවී
-

ගැටහැවෙල පුංචි මැණිකාගේ පොඩි එකාගේ ස්වයං චරිතාපදානය හෙවත් සන්නස්ගලගේ “අම්මා”
ගැටහැවෙල පුංචි මැණිකාගේ පොඩි එකාගේ ස්වයං චරිතාපදානය හෙවත් උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ “බඩගින්නට එරෙහි අරගලයේ කතාව”
-

කුඩම්මාගේ සැලකිලි ලබන අපේ රටේ පෙම්වතුන්ගේ කතාව…
යම් කිසි රටක පෙම්වතුන්ගේ ගහනය එම රටට සම්පතක් ද නොඑසේනම් රටේ යහ පැවැත්මට බාධාවක් දැයි
-

වත්මන් අධ්‍යාපන ක්රමයේ අඳුරු පැතිකඩක් හෙළිකරන පේරාදෙණියේ උපාධිදාරිනියගේ සියදිවි නසා ගැනීම
මෙම සටහන තබන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය අවකාශය ද ඇතුළුව සමාජයේ බොහෝ පිරිසකගේ අවධානයට ලක්ව
-

රහල් අල්විස්ගේ මාධ්‍ය භාවිතයට එරෙහි වෙමු!
මෙම බ්ලොග් සටහන තබන්නේ මුළු රටම ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති මෙහොතක මාධ්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත




ස්තූතියි අයියා.