-

ශ්‍රී පාලි මණ්ඩපයේ වසර හතරක් හෙවත් මගේ සරසවි ජීවිතය…
මෙම බ්ලොග් සටහන තබන්නට සිතුණේ අදින් දින තුනකට පෙර නිකුත් වූ මා විසින් හැදෑරූ උපාධියේ ප්‍රතිඵල හේතුවෙනි. එනම් වසර හතරක්…
-

මීතොටමුල්ලේ කුණු නිසා ඇවිස්සුණ කුණු වුණ සිස්ටම් එකේ කුණු ගඳ
ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම බ්ලොග් අවකාශය ද මේ දිනවල පිරී පවතින්නේ එකම මාතෘකාවක් සම්බන්ධයෙන් වූ අදහස් උදහස්, වාද…
-

මගේ ලෝකයේ දුයිෂෙන්
මේ කියන්නට යන කතාව සිදුවූයේ අදින් වසර හයකට පමණ පෙරදීය. හරියටම කියන්නේ නම් මේ දෙදහස් එකොළහ වර්ෂයේ දී සිදුවූ සිදුවීම්…
-

අට්ටාලයේදී අවුරුදු සමරා සයිටම් අරගලයට ලකුණු දා ගැනීම
අලුත් අවුරුද්දත් ඕං ලැබුවා එහෙනම් ඉතින්. හා හා පුරා කියලා අලුත් අවුරුද්ද ලැබුවට පස්සෙ ඉස්සිස්සෙල්ලාම ලියන බ්ලොග් පෝස්ටුව තමා ඕං…
-

කුහක සයිටම් විරෝධය හා නූතන ශයිලොක්ලාගේ දේශපාලන නාඩගම
මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් මේ වන විට උද්ගත වී ඇති අර්බුදය මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදයකින් ඔබ්බට ගියා…
-

විස්සයි විස්ස මැච් එකේදී පත්තු වුණ මොරටු කැම්පස් කොල්ලන්ගෙ ටිකිරි මොළේ…!
දැනට සතියකට විතර කලින් ඉස්සිස්සල්ලාම හිතුවක්කාර සිතුවිලි කියලා ලියන්න පටන් ගත්ත මගේ මේ ලිපි වල දෙවෙනි ලිපිය ඕං දැන් මං…
-

අන්තර්ජංජාලෙ මගේ ජීවිත කතාව හෙවත් බ්ලොග් සහ මම!
නෙළුම් යාය සම්මාන උත්සවෙන් පස්සේ ගොඩක් අය බ්ලොග් ගැන තමන්ට තියෙන අත්දැකීම් එයාලගෙ බ්ලොග්වල ලියලා තිබුණ නිසා මටත් බ්ලොග් ගැන…
-

නවකවධය සහ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ නිරුවත
අන්තරය හෙවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නැමැති ඊනියා ශිෂ්‍ය සංගමය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ මාධ්‍ය මඟින් අසන්නට දකින්නට ලැබේ.…
-

අනධ්‍යයන සේවකයින් විසින් බිලිගත් සරසවි සිසුන්ගේ අනාගතය
2017 පෙබරවාරි මස 17 වන දින පළ කරන ලද රජයේ ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරුවලට…





The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…