-

සරසවි විරුවන්ගේ ජීවන අරගලය…
මෙරට නිදහස් අධ්‍යාපනයේ ඉහළම කඩයිම වන සරසවි අධ්‍යාපනය ලැබීමට වරම් ලබන සිසුන්ගෙන් බහුතරයක් විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය උසස් අධ්‍යාපන…
-

ඔපෙරා ක්‍රමයෙන් කිෂානි “දන්නෝ බුදුන්ගේ” ගීතය ගැයීම සුදුසු ද…?
මෙවර නිදහස් සමරු උළෙල පැවැත්වූ දින සන්ධ්‍යාවේ පැවති සංස්කෘතික ප්‍රසංගයේ දී ඔපෙරා ගායිකා කිෂානි ජයසිංහ විසින් දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා…
-

ලාංකේය සංස්කෘතිය දූෂ්‍ය කළ බවට එන්රික්ට පසු ඉරාජ්ට චෝදනා නැඟීම සාධාරණ ද?
පසුගිය වර්ෂයේ මෙරට පැවති එන්රික්ගේ ප්‍රසංගය හේතුවෙන් ලාංකේය සංස්කෘතිය පිළිබඳ ඇතිවූ සංවාදයේ උණුසුම නික්ම යන්නටත් පෙර එවැනිම ආකාරයේ සංස්කෘතිය පිළිබඳ…
-

එන්රික්ගේ ප්‍රසංගය හා නූතන ලාංකේය සංස්කෘතියේ නිරුවත…
පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී මෙරටේ දී පැවැත්වූ ජනප්‍රිය පොප් ගායක එන්රික්ගේ ප්‍රසංගය පිළිබඳ ඇතිවූ කතා බහ තවමත් නිමාවට පත්…
-

අවසන් වසර චිත්‍රපට නිෂ්පාදනය Living without Life ගැන එරන්ද මහගමගේ Iranga.net සමඟ කතා කරයි…
2010/2011 ශිෂ්‍ය කණ්ඩායමේ සිනමා අධ්‍යයන විද්‍යාර්ථින්ගේ අවසන් වසර නිෂ්පාදනය ලෙස මෙවර ඔවුන් නිෂ්පාදනය කරනු ලැබුවේ Living without Life නම් චිත්‍රපටයකි.…
-

තෙවන වසරේ සුභ පැතුම් මැද නික්මෙන අවසන් වසර…
වසර කිහිපයකට පසු ගෞරවාන්විත නික්මයාමේ සාදයක (Going Down Party) අත්දැකීම ඊයේ සරසවි භූමිය තුළ අත්විඳින්නට හැකි විය. ඒ 2010/2011 ශිෂ්‍ය…
-

“Living without Life” හෙවත් නව සරසවි සිනමා වංශයක ඇරඹුම…
මෙම සරසවියේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ 2010/2011 ශිෂ්‍ය කණ්ඩායමේ සිනමා අධ්‍යයන අංශයේ විද්‍යාර්ථින් විසින් තම අවසන් වසර නිෂ්පාදනය ලෙස “Living without…
-

සල්ලාල පෙම්වතුන් අතින් වැනසෙන සරසවි සිසුවියන්ගේ ජිවිත…
සරසවිය යනු අධ්‍යාපන කටයුතුවලට මෙන්ම අනෙකුත් සියලුම කාර්යයන්වලට ද අසීමිත නිදහසක් ඇත්තා වූ ස්ථානයකි. එකී නිදහස අයුතු ලෙස භාවිත කිරීම…
-

බටුවන්ගල රාහුල හිමිගේ “රන්කරඬුව” මෙතරම් වටින්නේ ඇයි?
පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් සෑම වසරක් පාසාම පවත්වනු ලබන “ස්වර්ණ පුස්තක” සම්මාන ප්රදානය සාහිත්‍ය මාසය කේන්ද්‍ර කර ගනිමින් මෙවර ද…
-

අරාබි වසන්තයෙන් ලොවට බිහි වූ සයිබර් විප්ලව…
Young Media සඟරාවේ 2015 සැප්තැම්බර් 15 – ඔක්තෝබර් 15 කලාපයේ පළවූ ලිපිය.




The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…