-

කොරෝනා ව්‍යාප්තියට මාධ්‍යකරුවන් ද වගකිව යුතුය
කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්ත වීම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ජනමාධ්‍ය ඊට එරෙහිව කටයුතු කළා මෙන්ම එය ව්‍යාප්තිය සඳහා ද…
-

Iranga.net දැනුම මෙහෙවරට පස් වසරයි
Iranga.net වෙබ්අඩවිය ආරම්භ කර ඊයේ (30) දිනයට පස් වසරක් සපිරුණි. මා සරසවි අධ්‍යාපනය නිම කිරීමට වසරකට පෙර ඇරඹි මෙම වෙබ්අඩවිය…
-

මැතිවරණ සමයේ ජනමාධ්‍ය මෙහෙයවීම පිළිබඳ මාගේ අත්දැකීම්
වසර ගණනාවක් පුරා ජනමාධ්‍ය වෘත්තිකයෙකු ලෙස මා කටයුතු කළ බැවින් එහිදී ලැබූ අත්දැකීම් අභියෝග සහ මාගේ නිරීක්ෂණ මත පදනම්ව මෙම…
-

ෆේස්බුක් පිටු පැහැරගන්නා හැකර්වරුන්ගෙන් ප්‍රවේශම් වන්නේ කෙසේද?
ෆේස්බුක් පිටු පැහැර ගැනීම සඳහා සංවිධානාත්මකව හා උපක්රමශීලීව සිදුවන වංචනික ක්‍රියාවලියක් පිළිබඳ මෙම සටහන තැබීමට සිතුවෙමි. මීට දින කිහිපයකට පෙර…
-

දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික රූපවාහිනියේ “ඇඟිලි සලකුණ” යොදාගැනීම (මිලේනියම් සිටි සිදුවීම) – ජනමාධ්‍ය කළමනාකරණය ලිපි
රාජ්‍ය මාධ්‍ය කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒ සඳහා බලපාන මූලික සාධක ත්‍රිත්වයක් පිළිබඳ අවධානය යොමු කළ හැකිය. එනම් දේශපාලන බලපෑම්,…
-

ගෝලීයකරණය හමුවේ ජනමාධ්‍ය සහ සංස්කෘතික ප්රවණතා
1. ගෝලීයකරණය පිළිබඳ සංකල්පීය ප්‍රවේශය ගෝලීයකරණය ලෙස හඳුනාගත හැකි වන්නේ රාජ්‍යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ත ලෝකයම එකම භූගෝලීය…
-

“සන්නාමික ඕපාදූප” හෙවත් හිරු ගොසිප් (ජනමාධ්‍ය කළමනාකරණය ලිපි)
මම කලක් ලෝටස් ටෙක්නොලොජීස් ආයතනයේ සේවය කළෙමි. හිරු මාධ්‍ය ආයතනයට අයත් වෙබ්අඩවි පවත්වාගෙන යනු ලබන්නේ මෙම ආයතනය විසිනි. මෙහිදී මා…
-

ස්වර්ණවාහිනියට මොකද වුණේ…? (ජනමාධ්‍ය කළමනාකරණය ලිපි)
ජනමාධ්‍ය ආයතනයක පරිපාලනය මූලික කොටස් ද්විත්වයකින් විග්රහ කළ හැකිය. එක් අංශයක් මූල්‍ය/සේවක කළමනාකරණය වන අතර අනෙක් අංශය වන්නේ ජනමාධ්‍ය සංදේශවල…
-

ශ්‍රී ලංකාවේ අසාර්ථක විද්‍යුත් ඉගෙනුම හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අර්බුදය
කොරෝනා වෛරසය හේතුවෙන් අනපේක්ෂිතව උද්ගත වූ තත්ත්වය හමුවේ මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ කටයුතු මුළුමනින්ම ඇනහිටියේය. ඒ අනුව පාසල්වලට පසු විශ්වවිද්‍යාල ද…
-

සමාජ මාධ්‍ය අවධියේ ගුවන්විදුලියේ න්‍යායික සහ ව්‍යවහාරික වෙනස්වීම්
සමාජ මාධ්‍ය අවධිය දක්වා සමාජ විකාශනයේ පසුබිම මානව සමාජ විකාශනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී විවිධ අවධිවල තත්ත්කාලීන මානව ක්රියාකාරිත්වයන් ගොඩනඟනු…




The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…