-

සරසවි තුළ ලිංගික ක්‍රියාවලට එරෙහි ඊර්ෂ්‍යාව හා කොන්ඩම් භීතිකාව
රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගම් කමරයක තිබී පාවිච්චි කළ උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් බාල්දි දෙකක් හමුවූ බවට එහි උපකුලපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්…
-

හිරු, දෙරණ හා අපේ රටේ ජනමාධ්‍ය භාවිතයේ දිග පළල
මෙරටේ ජනමාධ්‍ය භාවිතය හා අන්තර්ගතය පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකි රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ වැඩි අවධානයක් යොමුවිය.…
-

නුවන් ජයතිලකගෙන් කර්මාන්තමය සිනමාවට විකල්පයක්
නුවන් ජයතිලක නම් තරුණ නිර්මාණකරුවාගේ “සුළඟ අප රැගෙන යාවි” නැමති කුළුඳුල් චිත්‍රපටය මේ දිනවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය වේ. එම සිනමා නිර්මාණය…
-

නූතන ජන විඥානයේ පදනම ගොඩනඟන “බ්ලොග්”
තමන්ගෙම වෙබ් අවකාශයක් ඇතුළෙ තමන්ට කැමති ඕනෑම දෙයක් තමන්ට කැමති විදිහකට ලියන එක තමයි බ්ලොග් කියලා හඳුන්වන්නේ. ගොඩක් අය බ්ලොග්වල…
-

සුරක්ෂිත සමාජ මාධ්‍ය භාවිතයක් සඳහා එළිදුටු “සමාජ මාධ්‍ය ප්රකාශනය”
සමාජ මාධ්‍ය වේදිකා අද වන විට වැඩිම පිරිසක් අන්තර්ක්‍රියාකාරී වී සිටින මාධ්‍ය අවකාශයයි. ලෝකයේ මෙන්ම ලංකාවේ තත්ත්වය ද එසේමය. එබැවින්…
-

අභිමානය යළි ඇතිකර ගැනීමට පමා නැති ස්වර්ණවාහිනිය
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයට අඳුරු මතකයක් ඉතිරි කරමින් මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක ඇතිවූ අර්බුදයක් මත එහි ප්රවෘත්ති විකාශ ඇතුළු සියලු සජීවී වැඩසටහන්…
-

කාන්තාවන්ට විශේෂ දුම්රිය මැදිරි අවශ්‍යද?
කාන්තාවන්ට දුම්රියවල වෙනම මැදිරි වෙන් කිරීම පිළිබඳ මේ දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ විවිධ පුද්ගලයින් දක්වන අදහස්…
-

ගැමි සිරියෙන් ගෙත්තම් කළ නුවන් ජේගේ ලොව දිනූ සිනමා වියමන
නුවන් ජේ හෙවත් නුවන් ජයතිලක මා හට මීට මාස කිහිපයකට පෙර මුණගැසෙන්නේ මාගේ බ්ලොග් සටහනකට පෙම් බැඳි රසිකයෙකු ලෙසිනි. ඉන්…
-

සුනඛයෙකුටත් එස්.එම්.එස්. නිවුස් ඇලර්ට් ගැසූ වල පල්ලට යන අපේ රටේ ප්රවෘත්ති කලාව
නිවසක කූඩු කර සිටි සුනඛයෙකු භූමි තෙල් දමා ගිනිතබා මරණයට පත්කිරීමේ සිදුවීමක් පසුගිය දිනවල මෙරට මාධ්‍ය විසින් ජාතික මට්ටමේ පුවතක්…
-

ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට එරෙහි චින්තන අවකාශයේ ඵල නෙළා ගැනීම
ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධ වීමේ ව්‍යාපාරයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය අපේ රටේ ජනමාධ්‍ය පිළිබඳ යම්…




The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…