-

“රැස” හෙවත් ලාංකේය පුවත්පත් ඉතිහාසයේ මඟහැර යා නොහැකි සලකුණ
රැස පුවත්පත වසා දැමූ පුවත පසුගිය දිනක සන්ධ්‍යාවක මා හට දැන ගන්නට ලැබුණේ එහි සේවය කළ මාගේ මිතුරෙකු මගිනි. එම…
-

ගුවන්විදුලි ප්රවෘත්ති සංස්කරණයේ මූලධර්ම, කාර්යභාරය සහ වගකීම්
අද්‍යතන ජනමාධ්‍ය පරිණාමය අනුව ප්‍රධාන ප්‍රවර්ග ති‍්‍රත්වයක් යටතේ ජනමාධ්‍ය විශ්ලේෂණය කළ හැකිය. එනම් මුද්‍රිත, විද්‍යුත් සහ අංකිත හෙවත් ඩිජිටල් වශයෙනි.…
-

පාසල් දරුදැරියන්ගේ අපේක්ෂා සමඟ ගෙවුණු සොඳුරු දිනයක්
ජනමාධ්‍ය ක්ෂේත්රයට පැමිණීමට දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන ඉන්නා පාසල් සිසු දරුදැරියන් පිරිසකට ඔවුන්ගේ එම සිහිනවලට යාමට මඟ කියා දීමට හැකි අවස්ථාවක්…
-

මැතිවරණයක විශ්වසනීයභාවය වෙනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය
ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද මැතිවරණ සඳහා බලපෑම් කිරීමේ ප්‍රබල උපකරණයක් බවට සමාජ මාධ්‍ය මේ වන විට පත්ව ඇත.…
-

මහා පෞරුෂ බිහිවූ භූමිය හෙවත් ජාතික ගුවන්විදුලිය තුළ මාගේ වසරක මතක
ජාතික ගුවන්විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය සඳහා මා පැමිණ අදට වසරක් ගතවේ. ගුවන්විදුලියට පැමිණීමට මා තුළ බලවත් සිහිනයක්…
-

Iranga.net ඇරඹී සිව් වසරයි – සමාජ මාධ්‍ය පිටුව ෆේස්බුක්හි නිල පිළිගැනීම ලබයි
Iranga.net වෙබ්අඩවිය ආරම්භ කර සිව් වසරක් සපිරෙන අද දිනයේ මා මෙම සටහන තබන්නේ ඉමහත් සතුටින් මෙන්ම නිහතමානී ආඩම්බරයක් හා අභිමානයක් ද…
-

සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය, මහජන සම්බන්ධතාව සහ නව මාධ්‍ය භාවිතය
මහජන සම්බන්ධතාව පිළිබඳ සංකල්පීය ප්‍රවේශය මහජන සම්බන්ධතාව පුද්ගලාන්තර වශයෙන් මෙන්ම ආයතන හෝ සංවිධාන අතර පුළුල් හා ඵලදායී සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම…
-

ජනතා විමුක්ති පෙරමුණේ රහස් රැසක් එළියට
දේශපාලන ක්‍රමයක් වශයෙන් සමාජවාදය වර්තමානයේ වලංගු නොවුණ ද සමාජවාදය මත ගොඩනැගුණු සාහිත්‍ය ධාරාව විසින් ලෝක සාහිත්‍යයට ඇතිකරනු ලැබූ අතිමහත් බලපෑම…
-

පරපීඩක මානසික රෝගීන්ගෙන් සරසවි මුදාගැනීමට රුහුණු සරසවි සිසුවාගේ මඟ ගැනීම
රුහුණු සරසවියේ සිසුවෙකු තමාට මුහුණපෑමට සිදුවූ අමානුෂික නවකවද සිදුවීමක් මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කිරීම හේතුවෙන් සරසවි නවකවදය පිළිබඳ මේ දිනවල නැවතත්…
-

ජාතික ගුවන්විදුලිය මොණරාගලට ගිය ගමනේ අපූරු මතක
ජාතික ගුවන්විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෝකයේ මෙන්ම ආසියාවේද පැරණිතම ගුවන්විදුලි ආයතනයක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. වර්තමානයේ බොහෝ…




The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…