-

මහා පෞරුෂ බිහිවූ භූමිය හෙවත් ජාතික ගුවන්විදුලිය තුළ මාගේ වසරක මතක
ජාතික ගුවන්විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය සඳහා මා පැමිණ අදට වසරක් ගතවේ. ගුවන්විදුලියට පැමිණීමට මා තුළ බලවත් සිහිනයක්…
-

Iranga.net ඇරඹී සිව් වසරයි – සමාජ මාධ්‍ය පිටුව ෆේස්බුක්හි නිල පිළිගැනීම ලබයි
Iranga.net වෙබ්අඩවිය ආරම්භ කර සිව් වසරක් සපිරෙන අද දිනයේ මා මෙම සටහන තබන්නේ ඉමහත් සතුටින් මෙන්ම නිහතමානී ආඩම්බරයක් හා අභිමානයක් ද…
-

සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය, මහජන සම්බන්ධතාව සහ නව මාධ්‍ය භාවිතය
මහජන සම්බන්ධතාව පිළිබඳ සංකල්පීය ප්‍රවේශය මහජන සම්බන්ධතාව පුද්ගලාන්තර වශයෙන් මෙන්ම ආයතන හෝ සංවිධාන අතර පුළුල් හා ඵලදායී සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම…
-

ජනතා විමුක්ති පෙරමුණේ රහස් රැසක් එළියට
දේශපාලන ක්‍රමයක් වශයෙන් සමාජවාදය වර්තමානයේ වලංගු නොවුණ ද සමාජවාදය මත ගොඩනැගුණු සාහිත්‍ය ධාරාව විසින් ලෝක සාහිත්‍යයට ඇතිකරනු ලැබූ අතිමහත් බලපෑම…
-

පරපීඩක මානසික රෝගීන්ගෙන් සරසවි මුදාගැනීමට රුහුණු සරසවි සිසුවාගේ මඟ ගැනීම
රුහුණු සරසවියේ සිසුවෙකු තමාට මුහුණපෑමට සිදුවූ අමානුෂික නවකවද සිදුවීමක් මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කිරීම හේතුවෙන් සරසවි නවකවදය පිළිබඳ මේ දිනවල නැවතත්…
-

ජාතික ගුවන්විදුලිය මොණරාගලට ගිය ගමනේ අපූරු මතක
ජාතික ගුවන්විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෝකයේ මෙන්ම ආසියාවේද පැරණිතම ගුවන්විදුලි ආයතනයක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. වර්තමානයේ බොහෝ…
-

සරසවි තුළ ලිංගික ක්‍රියාවලට එරෙහි ඊර්ෂ්‍යාව හා කොන්ඩම් භීතිකාව
රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගම් කමරයක තිබී පාවිච්චි කළ උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් බාල්දි දෙකක් හමුවූ බවට එහි උපකුලපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්…
-

හිරු, දෙරණ හා අපේ රටේ ජනමාධ්‍ය භාවිතයේ දිග පළල
මෙරටේ ජනමාධ්‍ය භාවිතය හා අන්තර්ගතය පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකි රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ වැඩි අවධානයක් යොමුවිය.…
-

නුවන් ජයතිලකගෙන් කර්මාන්තමය සිනමාවට විකල්පයක්
නුවන් ජයතිලක නම් තරුණ නිර්මාණකරුවාගේ “සුළඟ අප රැගෙන යාවි” නැමති කුළුඳුල් චිත්‍රපටය මේ දිනවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය වේ. එම සිනමා නිර්මාණය…
-

නූතන ජන විඥානයේ පදනම ගොඩනඟන “බ්ලොග්”
තමන්ගෙම වෙබ් අවකාශයක් ඇතුළෙ තමන්ට කැමති ඕනෑම දෙයක් තමන්ට කැමති විදිහකට ලියන එක තමයි බ්ලොග් කියලා හඳුන්වන්නේ. ගොඩක් අය බ්ලොග්වල…




The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…