-

ජාතික ගුවන්විදුලියේ 95 වැනි සංවත්සරය වෙනුවෙන් බ්ලොග් අඩවියක්
ලබන 16 වැනිදාට ජාතික ගුවන්විදුලිය ආරම්භ කර වසර 95 ක් සපිරෙයි. එනම් 1925 වසරේ නිල වශයෙන් සන්නිවේදන කටයුතු ඇරඹි ජාතික…
-

සමාජ මාධ්‍ය ගැන ගාමින්දගෙන් වැදගත් අදහසක්
හරි ටීවී යූටියුබ් නාලිකාවෙි ලහිරු මුදලිගේ මෙහෙයවන වැඩසටහනකට එක්වෙමින් ගාමින්ද ප්‍රියවිරාජ් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් ලෙස ඉස්මතු වෙමින් පවතින සමාජ…
-

රාජ්‍ය මාධ්‍ය දියුණු කළ නොහැකි ද?
රාජ්‍ය මාධ්‍ය වෘත්තිකයෙකු ලෙස මෙන්ම ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රීය නිරීක්ෂකයෙකු ලෙස ද මාගේ මෙම අදහස ඉදිරිපත් කරමි. ● රාජ්‍ය මාධ්‍ය රටේ…
-

කොරෝනා අවදානම හමුවේ ජාතික ගුවන්විදුලියේ මාධ්‍ය මෙහෙවර
අතිශය බරපතළ සෞඛ්‍ය අවදානමකට මේ වන විට රට මුහුණ පා සිටියි. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසති.…
-

කොවිඩ් රෝගීන් මරණයට පත්වන දර්ශන හුවමාරු කිරීමෙන් වළකින්න
කොවිඩ් ආසාදිතව මේ දිනවල රෝගීන් ලක්ෂ ගණනින් මරණයට පත්වෙමින් තිබේ. ඔවුහු සිය අවසන් මොහොතේ දැඩි දුකක් විඳ මරණයට පත්වෙති. එම…
-

ස්වර්ණවාහිනිය සංක්‍රාන්ති අවධියකට
මෙරට රූපවාහිනී වංශ කථාවේ නව මානයක් සනිටුහන් කළ ස්වර්ණවාහිනී නාලිකාව එය බිහිකළ සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු පාඩු ලබන තත්ත්වයට…
-

දේශීය දැනුම් පද්ධතියක අවශ්‍යතාව
පර්යේෂණ සංස්කෘතියක් විශ්වවිද්‍යාලයක පැවතීම අත්‍යවශ්‍යය. වෙනත් අධ්‍යාපන ආයතනවලින් විශ්වවිද්‍යාලය වෙනස් වන ප්‍රධාන හේතුවක් වන්නේ එයයි. ඒ සඳහා පර්යේෂණ සම්මන්ත්රණ පැවැත්වීම…
-

වගකීම් විරහිත තොරතුරු වාර්තාකරණය හා අද දෙරණ
කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ වගකීම් විරහිත හා සාවද්‍ය තොරතුරු මේ මොහොතේ සමාජගත කරමින් සිටින්නේ සමාජ මාධ්‍ය පමණක් නොවේ. මෙරට ප්‍රධාන…
-

කොරෝනා ව්‍යාප්තියට මාධ්‍යකරුවන් ද වගකිව යුතුය
කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්ත වීම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ජනමාධ්‍ය ඊට එරෙහිව කටයුතු කළා මෙන්ම එය ව්‍යාප්තිය සඳහා ද…
-

Iranga.net දැනුම මෙහෙවරට පස් වසරයි
Iranga.net වෙබ්අඩවිය ආරම්භ කර ඊයේ (30) දිනයට පස් වසරක් සපිරුණි. මා සරසවි අධ්‍යාපනය නිම කිරීමට වසරකට පෙර ඇරඹි මෙම වෙබ්අඩවිය…




The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…