-

විස්සයි විස්ස මැච් එකේදී පත්තු වුණ මොරටු කැම්පස් කොල්ලන්ගෙ ටිකිරි මොළේ…!
දැනට සතියකට විතර කලින් ඉස්සිස්සල්ලාම හිතුවක්කාර සිතුවිලි කියලා ලියන්න පටන් ගත්ත මගේ මේ ලිපි වල දෙවෙනි ලිපිය ඕං දැන් මං…
-

නවකවධය සහ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ නිරුවත
අන්තරය හෙවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නැමැති ඊනියා ශිෂ්‍ය සංගමය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ මාධ්‍ය මඟින් අසන්නට දකින්නට ලැබේ.…
-

අනධ්‍යයන සේවකයින් විසින් බිලිගත් සරසවි සිසුන්ගේ අනාගතය
2017 පෙබරවාරි මස 17 වන දින පළ කරන ලද රජයේ ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරුවලට…
-

සල්ලාල දිසාපාමොක්ලාට බිලිවන සරසවි සිසුවියන්ගේ ඛේදවාචකය
කලාව පුද්ගලයාගේ රසඥතාව උදෙසා මෙන්ම පුද්ගලයාගේ සමාජයීය අවබෝධය විස්තාරණය කිරීම සඳහා ද භාවිත විය යුත්තකි. ඇතැම් විට විවිධ හේතු මත…
-

දැඩි දඬුවම් ලබා දිය යුතු සාහසික සරසවි නවක වධය
මෙම ලිපිය ලිවීමට මා පෙළඹ වූ ආසන්නතම සිදුවීම මෙහි ආරම්භයේදීමසඳහන් කිරීම වැදගත්ය. මන්ද යත් අමානුෂික නවක වදය හේතුවෙන් සිදුවෙමින් පවතින…
-

ගායන තරු තෝරන රියැලිටි ආකෘතියේ තරඟ සරසවියට සුදුසු ද?
සරසවි සංස්කෘතියේ අනන්‍යතාව රැඳී පවතින්නේ එය මහා සමාජයේ සංස්කෘතියෙන් අපගමනය වුවහොත් පමණි. එනම් මහා සමාජය විසින් අර්ථ විරහිතව හුදු රසවින්දනය…
-

සරසවි විරුවන්ගේ ජීවන අරගලය…
මෙරට නිදහස් අධ්‍යාපනයේ ඉහළම කඩයිම වන සරසවි අධ්‍යාපනය ලැබීමට වරම් ලබන සිසුන්ගෙන් බහුතරයක් විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය උසස් අධ්‍යාපන…
-

අවසන් වසර චිත්‍රපට නිෂ්පාදනය Living without Life ගැන එරන්ද මහගමගේ Iranga.net සමඟ කතා කරයි…
2010/2011 ශිෂ්‍ය කණ්ඩායමේ සිනමා අධ්‍යයන විද්‍යාර්ථින්ගේ අවසන් වසර නිෂ්පාදනය ලෙස මෙවර ඔවුන් නිෂ්පාදනය කරනු ලැබුවේ Living without Life නම් චිත්‍රපටයකි.…
-

තෙවන වසරේ සුභ පැතුම් මැද නික්මෙන අවසන් වසර…
වසර කිහිපයකට පසු ගෞරවාන්විත නික්මයාමේ සාදයක (Going Down Party) අත්දැකීම ඊයේ සරසවි භූමිය තුළ අත්විඳින්නට හැකි විය. ඒ 2010/2011 ශිෂ්‍ය…
-

“Living without Life” හෙවත් නව සරසවි සිනමා වංශයක ඇරඹුම…
මෙම සරසවියේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ 2010/2011 ශිෂ්‍ය කණ්ඩායමේ සිනමා අධ්‍යයන අංශයේ විද්‍යාර්ථින් විසින් තම අවසන් වසර නිෂ්පාදනය ලෙස “Living without…




As a regular player I get really tired of empty promises but this platform keeps delivering every single time. The…