හිතුවක්කාර සිතුවිලි

මට අවුරුදු 31 ක්

ම⁣ගේ ජීවිතයට අදට අවුරුදු 31 ක් (ජනවාරි 26). ඒ කියන්නේ හරියටම ජීවිතේ තුනෙන් එකක ප්‍රමාණයක් ගෙවිලා ඉවරයි. මේ කාලයේ ලැබූ අත්දැකීම් බොහෝමයි. ඒ වගේම කළ කී...

පාසල් දරුදැරියන්ගේ අපේක්ෂා සමඟ ගෙවුණු සොඳුරු දිනයක්

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණීමට දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන ඉන්නා පාසල් සිසු දරුදැරියන් පිරිසකට ඔවුන්ගේ එම සිහිනවලට යාමට මඟ කියා දීමට හැකි අවස්ථාවක් සදහා ආරාධනාවක් මාගේ මිතුරෙකුගෙන් පසුගිය දිනයක...

යුග තුනක මා දුටු කොළඹ

රාජකාරී වැඩත් එක්ක ටික කාලෙකින් බ්ලොග් එකට ලියන්න බැරි වුණ නිසා කොහොම හරි වෙලාවක් හොයාගෙන පහුගිය දවස් ටිකේ හිතේ කැකෑරුන දෙයක් බ්ලොග් එකේ ලියන්න කියලා හිතුවා....

සරසවි ප්‍රේමයේ උත්කර්ෂය හෙවත් ඇය බලන්නට ගිය ගමන

එදා තමයි දවස. අවුරුදු ගාණක් ආදරය කරපු පෙම්වතිය බලන්න නෑදෑයෝ පිරිවරාගෙන ගියපු දවස. ඉතින් ඒ දවස ගැන නොකියා කොහොමද. මේ සටහන ජීවිතයේ එක්වරක් පමණක් විඳිය හැකි...

දොළොස් වසක හුදකලාවකින් පසු අපිට නැවත අප හමුවීම

අදින් අවුරුදු 12 කට කලින් එකම අරමුණක් වෙනුවෙන් එකට එකතුවුණ යාළුවො පිරිසක් අද මුණගැහුණා. ඒත් ඒ එදා තිබුණ අරමුණ වෙනුවට එක එක පාරවල්වල තමන්ගේ ජීවිතය හොයාගෙන...

කුණු වී, දුගඳ හමන අපේ රටේ ජනමාධ්‍ය සංස්කෘතිය වෙනුවෙන් අපට කළ හැකි දේ

අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය තරම්ම දූෂිත, පිරිහුණු, මජර සංස්කෘතියක් බව...

කොහොම හරි ට්‍රයි කරලා කැම්පස් වරෙන්… ඒක පට්ට..!

මේ සටහන ලියන්න ඕනි කියලා හිතුණෙ හෙට අනිද්දා උසස් පෙළ විභාගය ලියන නංගිලා මල්ලිලා වෙනුවෙන්. මොකද මාත් මීට අවුරුදු හතකට කලින් ඒ විදිහට ලොකු කට්ටක් කාලා...

සරුංගල් එක්ක බැඳුණු මගේ අත්දැකීම්

ඔන්න ඉතින් ආයෙත් හිතුවක්කාර සිතුවිලි වලට ලියන්න හිතුණා. අද මට මේ සටහන ලියන්න ඕනෙ කියලා හිතුණෙ අපෙ ළමා කාලයයි දැන් ළමයින්ගෙ ළමා කාලයයි අතර තියෙන පරතරය...

ලංකාවේ සෙක්ස් මියුසික් වීඩියෝ වලින් ගොඩ යන නිරූපිකාවන්ගෙයි වල පල්ලට යන ගායකයින්ගෙයි කතාව

ඔන්න ඉතින් දවස් කීපයකට පස්සෙ ආයෙත් හිතුවක්කාර සිතුවිලි වලට ලිපියක් ලියන්න හිතුණා. මේක ලියන්න ඕනි කියලා හිතුණෙ ඊයෙ පෙරේදා දැකපු අලුත් කොල්ලෙක්ගෙ මියුසික් වීඩියෝ එකක් නිසා....

පුස්තකාල ඇතුළෙම ලොකු මහත් වුණ මගේ ජීවිතය

ඔන්න ඉතින් ගොඩක් දවසකින් හිතුවක්කාර සිතුවිලි වලට මොකුත් ලියන්න බැරි වුණ නිසා අද ඒකට ලිපියක් ලියන්න හිතුණා. මොකද පහුගිය දවස් ටිකේම ඓතිහාසික, සමාජ, දේශපාලන, ශාස්ත්‍රීය, කලා...