-

ව්යාජ පුවත් පිළිබඳ LIRNEasia නවතම අධ්යයන ද්විත්වයක ප්රතිඵල එළිදකී
“තොරතුරු අක්රමිකතාව පිළිබඳ දිනය : ඩිජිටල් යුගයේදී ආපදාවලින් මිදීමේ හැකියාව ගොඩනැගීම සඳහා සාක්ෂි මත පදනම් වූ විසඳුම්” මැයෙන් LIRNEasia ආයතනයේ…
-

ආචාර්ය විමල්සිරි මුණසිංහ මහතාගේ “සන්නිවේදන ස්වරූප” කෘතියට මා ලියූ පෙරවදන
සන්නිවේදනය මානව සමාජ විකාශනයත් සමඟ අත්යන්තයෙන් බැඳී ඇති අවියෝජනීය ප්රපංචයකි. වසර දහස් ගණනක් පුරා අවධි ගණනාවක් පසුකරමින් පැමිණි එය, අද්යතනයේ…
-

අන්තර්ජාලය සහ ශ්රී ලංකාවේ නෛතික ප්රවණතා
සමාජ මාධ්ය සහ අන්තර්ජාල අන්තර්ගතයන් සම්බන්ධයෙන් සෘජුව ක්රියාත්මක විය හැකි නීති ප්රතිපාදන ශ්රී ලංකාවේ තවමත් නොමැත. එනම් අන්තර්ක්රියාකාරී ලෙස අන්තර්ගතයන් නිපදවිය…
-

“සමාජ මාධ්ය වගකීම් විරහිත අවකාශයක්ද?” – මාධ්යවේදී නාලක ගුණවර්ධන
මාධ්යවේදී නාලක ගුණවර්ධන මහතා සමග ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙහෙයවූ විශේෂ සාකච්ඡාව… තවත් මෙවැනි සාකච්ඡා නැරඹීම සඳහා ශ්රී ලංකා පුවත්පත්…
-

සමාජ මාධ්ය ගැන ගාමින්දගෙන් වැදගත් අදහසක්
හරි ටීවී යූටියුබ් නාලිකාවෙි ලහිරු මුදලිගේ මෙහෙයවන වැඩසටහනකට එක්වෙමින් ගාමින්ද ප්රියවිරාජ් මෙරට ප්රධාන මාධ්ය ධාරාවක් ලෙස ඉස්මතු වෙමින් පවතින සමාජ…
-

ගෝලීයකරණය හමුවේ ජනමාධ්ය සහ සංස්කෘතික ප්රවණතා
1. ගෝලීයකරණය පිළිබඳ සංකල්පීය ප්රවේශය ගෝලීයකරණය ලෙස හඳුනාගත හැකි වන්නේ රාජ්යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ත ලෝකයම එකම භූගෝලීය…
-

සමාජ මාධ්ය අවධියේ ගුවන්විදුලියේ න්යායික සහ ව්යවහාරික වෙනස්වීම්
සමාජ මාධ්ය අවධිය දක්වා සමාජ විකාශනයේ පසුබිම මානව සමාජ විකාශනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී විවිධ අවධිවල තත්ත්කාලීන මානව ක්රියාකාරිත්වයන් ගොඩනඟනු…
-

මැතිවරණයක විශ්වසනීයභාවය වෙනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්යයේ ක්රියාකාරිත්වය
ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද මැතිවරණ සඳහා බලපෑම් කිරීමේ ප්රබල උපකරණයක් බවට සමාජ මාධ්ය මේ වන විට පත්ව ඇත.…
-

සුරක්ෂිත සමාජ මාධ්ය භාවිතයක් සඳහා එළිදුටු “සමාජ මාධ්ය ප්රකාශනය”
සමාජ මාධ්ය වේදිකා අද වන විට වැඩිම පිරිසක් අන්තර්ක්රියාකාරී වී සිටින මාධ්ය අවකාශයයි. ලෝකයේ මෙන්ම ලංකාවේ තත්ත්වය ද එසේමය. එබැවින්…
-

සමාජ මාධ්ය අවහිර කර ශිෂ්ටත්වයට පාර කැපීම
පසුගිය දිනවල මෙරට ඇතැම් ප්රදේශවල ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය තුළ අසත්ය ප්රචාර පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් සමාජ මාධ්යවලට පිවිසීම අවහිර…




If you are looking for something reliable and fast, this is it. The payouts are processed quickly and the games…